Book information
Weight | 350 g |
---|
රු375.00 රු340.00
ISBN – 9789556775686
Weight | 350 g |
---|
ISBN – 9789556779998
මගේ නම හේසල්… ඔගස්ටස් වෝටර්ස් තමයි මගේ ජීවිතෙට, ආදරේට පායපු දේවයේ තරුව. මාව ජිවත් කරවපු ආදරයේ ඔක්සිජන් උල්පත.. අපේ ආදර කතාව මහ පුදුම එකක්. ඒත් මට ඒක ගැන වචනයක්වත් කියාගන්න බැරිවෙයි කදුළු ගගක ගිලෙන්නේ නැතිව.. මම ඔයාලට අපේ ආදර කතාව නොකියා ඉන්නම්. මොකද.. හැම ආදර කතාවක් වගේම අපේ ආදර කතාවත් අපිත් එක්කම මැරිලා යන නිසා…
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk Home වෙතට පිවිසෙන්න
කට්ටලයම එක වර මිලට ගැනිමේදි ප්‍රවාහන ගාස්තු නොසලකා හරින්න
ISBN – 9789556973136
ජර්මනියේ ආඥදායක ඇඩොල්ෆ් හිට්ලර් , 1939 සැප්තැම්බර් 1 වනදාට පෝලන්තය ආක්‍රමණය කිරිම සදහා සුදානම් වන ලෙසට තම හමුදාවට නියෝග කලේය. ඒ අතර එදිනම සුවස් ඇළ විනාශ කිරීමටද සැලසුම් සකස් කරන ලෙස අද්මිරාල් කැනරීස්ට රහසිගතව උපදෙස් දුන්නේය.
සුවස් ඇළ විනාශ කිරීමේ මෙහෙයුම සදහා ප්රාදාන කදවුර වශයෙන් ඔහුගේ උමතු අනුගාමිකයන් තෝරාගත්තේ දකුණු අරාබියේ විශාල වැලි කාන්තාරයක් මැද අවුරුදු 3000 ක පමණ කාලයක් තිස්සේ වැල්ලට වැළලි ඇතැයි විශ්වාස කළ ෂිබා රැජිනගේ සොහොන් ගෙය ඇතුළත් පුරාණ දේවස්ථානයකි.
මෙම මෙහෙයුමට ෂිබා රැජිනගේ සොහොන්ගෙය සොයමින් දේවස්ථානයේ කැණිම් කළ ජර්මන් මහාචාර්ය ඔටෝ මුලර්ගේ සහයද ඔවුන්ට ලැබිණි. මේ අතර මෙම සොහොන්ගොය සොයමින් කාන්තාරයට පැමිණි කනිංහම් අතුරුදහන් වෙයි. ඔහු සෙවීමට පැමිණි ඔහුගේ බිරිද සහ ඇමරිකන් ජාතික ගේවින් කැනීට දේවස්ථානයේ පදිංචිව සිටී නාසින් සහ අරාබි එඩේර මිනිසුන් සමග මාරාන්තික සටනක් කිරීමට සිදුවෙයි. අන්තිමේ ඔවුන්ට කනිංහම් හමුවේද? නාසින්ට සුවස් ඇළ විනාශ කිරීමට ඉඩ ලැබේයිද?
ISBN – 9789556565027
මෙය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරොපයේ දැනට සරක්ශනය කර ඇති නට්සි වද කදවුරු වල සන්චාරය කොට එවායේ කවුතුකාගාරවල තැන්පත්ව ඇති ලිපිලේඛන ද තුන්වන රයිෂය හා නට්සි පාලනය පිලිබද ලියවුනු විවිද පොතපත හා දුර්ලභ ලිපිලේඛන රැසක් ඇසුරු කරමින් රචිත පර්යෙශනාත්මක කෘතීයකි
ISBN – 9789556777703
අහිමි දෝණි – The Lost Daughter – Ahimi Doni
ISBN – 9786245132959
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ
“Try This One For Size” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි.
ක්ලෝඩ් කෙන්ඩ්රක් පැරඩයිස් සිටි නගරයේ වංචනික කලාගාරයක් පවත්වාගෙන යයි. රුසියාවේ මහා කැතරින් අධිරාජිනියගේ මිල කල නොහැකි දැවමය ප්‍රතිමාව සොරකම් කිරීමට ඔහු තවත් කලාකෘති සොරෙකුවන එඩ් හැඩන්ගේ සහය පතයි. සොර රජුන් කිහිප දෙනෙකු එක්ව සොරකම් කල ප්‍රතිමාව ස්විස්රට්ලන්තයේ ප්‍රකෝටිපති ව්‍යාපරිකයෙකු වන හර්මන් රැඩිනිට්ස් වෙත විකිණීමමට රැගෙන යා යුතුය. ඔවුන් ඒ සදහා යොදා ගන්නේ ලෝක ප්‍රකට රහස් පරික්ෂක ටොම් ලොප්ස්කි හා ඔහුගේ රූමත් බිරිද ය. ……
ISBN – 9789550225378
වෙන්වීම මේ තරම් වේදනාකාරීද?
ජිවත්වෙන්නට නැතිවම බැරි කෙනාගෙන්
වෙන්ව ජිවත්වන්න කියා දෙවය කියන්නේ ඇයි….?
WhatsApp Us