Book information
Weight | 350 g |
---|
රු620.00 රු525.00
ISBN – 9789551559339
අහස ගුගුරන හඬ – Roll of Thunder, Hear My Cry (Ahasa Gugurana Handa)
Weight | 350 g |
---|
ISBN – 9789556913477
අගහරුවාදා දිනයක උපන් නිසා , ටියුස්ඩේ නම ලැබු දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛීකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ , ඈ සෙවීමට වෑයම් කරයි. එහිදි හමුවන විශ්මිත රිදි නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදි ඈ ලබන ත්රාසජනක අත්දැකීම් මතින් මෙය ලියවි තිබේ
ISBN – 9789551188832
ප්රායෝගික ඉංග්රීසි – 1 – Practical English – 1
ISBN – 9786249621022
රංගි ගැස්සි ගියේ විශ්වගේ දෑත් රංගිගේ බද වටා එතෙද්දිය. පසුපස සිටි ඔහු නිකට තබා ගත්තේ රංගිගේ හිස මතිනි
ISBN – 9789553727299
ඇය ජෑම් ගස් සෙවනේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වාය .ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටියදී ප්රියා දෙනෙත් ලොකු කර ගත් විට මම කළේ ඒ දෙනෙත්වලට එබී එහි යාත්රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීමයි. ඇගේ දෙනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාලිගා තනනු මම දුටිමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳ ගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ටු ද, ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන් ද එහි සිටියා මට මතකය.
– ප්රියා සමඟ ඉරිදාවක්-
නිහඩ උල්පත් – 1200.00
විෂ කන්යා – 790.00
රාජ කුමාරි – 860.00
රිදී නුලේ මායාව – 490.00
අසම්මතය – 750.00
ඇගේ කතාව – 730.00
රන් පතලක සැගවූනු කතාව – 640.00
ඈන්ගේ සිහින ලොකය – 680.00
සැගවුනු ආදරය – 680.00
ISBN – 9789556779677
“මුලදි ලොකුවට තිබ්බ අපේ රට,පලස්තීනෙ, දැන් පුංචි පැල්ලමක් වෙලා..!
ඊශ්රායල්කාරයො අපේ ගම්,බිම් අල්ලගන..!!
අපි ෆුට්බෝල් ගහන පිට්ටනිය පවා..!!
ආයෙ අපි කවදද නිදහසේ ෆුට්බෝල් ගහන්නෙ..? එහෙම දවසක් එයිද..?
ආයෙ එහෙම දවසක් ආවොත්, මම ගෝල් පිට ගෝල් ගහනව..ඔව්..ෆ්රී කික් දෙක තුනකුත් එක්ක..!
ඒ දවස එනකල් මම හීන මවනව…!! “
තම රටේම අනාථයන් බවට පත් වීමට සිදු වුණු පලස්තීන යෞවනයන්ගේ ඛෙදවාචකය…
“ෆ්රී කික්”
WhatsApp Us