Book information
Weight | 350 g |
---|
රු3,610.00 රු3,000.00
ISBN –
In stock
Weight | 350 g |
---|
ISBN – 9789550201358
දුටුගැමුණු රජ සමයේ විසු සිංහලයන්ගේ සුරවිරකම් ගැන ලියවුනු හොදම කතා සංග්රය හැටියටත් සිංහලෙන් ලියවුනු උසස්ම එතිහාසික නවකතාව ලෙසත් සැලකේ
ISBN – 9789558033743
සුදුකලු – How To Kill A Mockingbird
9789556973594
සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භුමිය වෙලාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ්‍යය උතුරේත් දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත් පිරිස බොහෝය.
වාණි නවකතාව දකුණේ සිංහල ගුරුවරයෙකුගේ මානුෂීයත්වයත් නැගෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සදුවන අරගලයක් විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා පේ‍්‍රමණීය භාවයන් ස්මතු කරන්නේ අප වෙලාගත් ජාතිවාදය පිළිබඳව ද්වේශය ජනිත කරවමිනි.
දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද්‍රවිඩ සංස්කෘතිය පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර පාඨකයාට නොදැනීම පුල්ලෙයාර් කෝවිල් සීනු හඬ, කල්ලඩි පාලම, සුන්දර පුණ්ණකුඩා වෙරළ තීරය පිළිබඳව ධ්වනිත වන දෘශ්‍ය රූපරාමු අතරට රැුගෙන යමින් අප එකම රටක දරුවන් බව පසක් කරන්නේ සුඛාන්ත අවසානයක් කරා පාඨක සිත් රැගෙන යමිනි.
ISBN – 9789553490278
ලිහිල් අගිසි – Lihil Agisi – The secrets Of Lost Stones
චාන්ස් අට හැවරදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස් ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ශිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශිතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇදුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසදෙන අභිරහස් බවට පත්වේ.
මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසදා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැදින්වූ ලුසී නම් වියපත් කාන්තාවය, යන එන මo නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුසීගේ සෙවනට පැමිණීම ඈ හදුන්වනුයේ ” ලිහිල් අගිසි” ලෙසින් ය. අවසානයේ මෙම ලිහිල් කොන් ( අගිසි ) එකට යාවී අභිරහස විසදේද? මිනීමරුම ඇසින් දුටු සාක්ෂිකාරීය ලෙස ස්ටාර් හට කුමක් සිදුවේ ද?
ජනවාරි 25 නිකුත් වේ….
ISBN – 9789556564143
චීන මුතු ඇටය – Pearl of China
ISBN – 9789556940596
සිතක් නැතුවා මිසක්
සමුගන්න ඔබ වෙතින්
දුරක් යන්නට ඉඩක්
නැති බවද දැන උනිමි
තරුත් නැති මහ රැයේ
සද පහන අයදිමින්
දිනක් හැඩුවා මමත්
සෙනෙහසට සිත ලොබින්……
ඇතත් සිත සනසවන
සුව දසුන් දස අතම
නෙතත් නිදි වර අහිමි
සොයයි නිති ඔබෙ රුවම
කිසිත් නැත තව පැතුම්
ඔබ ලැබෙන දා මටම
එකස්පස් වෙයි මගේ
තුන් සිතම ඔබ ළගම.
ISBN – 9789556572735
පාළු ළිදේ අබිරහස – Palu Linde Abirahasa
ISBN – 9789556779950
අමාපැන් සොයන්නී වු කලී භාරතයේ ප්රායන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වු රුක්මනී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘතාන්තයයි
ISBN : 9789556565997
ට්‍රෝජ පුර සංග්‍රාමය නිමවි වසර විස්සක් ගතවි ගොසිනි. රණශූර යුලීසීස් තවමත් සිය මව් රට වු ඉතාකාවට පැමිණ නැත. සංග්‍රාමය නිමවු ආකාරය පැවසිය යුත්තේ ඔහුය. ඉතාකාවේ වෙසෙන යුලීසීස් ප්‍රිය බිරිද පෙනිලෝප නිදි නැතිව ගෙත්තම වියමින් තව කොපමණ කලක් විවාහාපේක්ෂකයන් රවටන්න ද? සිය පුතු ටෙලිමකුස් ගේ ජීවිතය අනතුරේ බව යුලීසීස් නොදන්නේද? සමුදුරු දෙවියා පොසිඩෝන් සමග ගැටුම නිම කරනා තෙක් යුලීසීස් ට මවු රටට ඒම සිහිනයකි. එම ගැටුම නිම කරන්නට ඔහු සමුදුර හරහා වීර චාරිකාවක යෙදිය යුතුමය.
ISBN – 9789556912661
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චර බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්වීමට මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනෙක්ට එය පහසු වැඩක් නොවේ
WhatsApp Us