Book information
Weight | 350 g |
---|
රු550.00 රු440.00
“මන් ඒ කහ නූල අරන් බොහෝම පරිස්සමින් අපූ ගේ බෙල්ලෙ ගැට ගැහුවා. ඒ එක්කම කෝවිල් ඇතුළෙන් ලකු ශබ්ද පූජාවක් පටන් ගත්තා. මන් හිනා උනාට ඒ වෙලාවෙ ඒ සද්දෙත් එක්ක මට දැනුන හැඟීම විස්තර කරන්න බැරි උනා. ඒ තරම් හදවත පසාරු කරගෙන යන හැඟීමක් නිසා මගෙ මුළු ඇඟම නිකම් දරදඬු වෙලා වගේ තිබ්බා. අපූ හිටියෙ ඇස් පියාගෙන. එයා මුළු හිතින්ම මේ වෙන දේ විඳිමින් හිටියා.”
හැඟීම්, දැනීම්, එක්වීම්, වෙන්වීම්, ජාති, ආගම්, කුල, සංස්කෘතීන් එක්ක, එන්න ඇවිද යන්න, පිච්ච මල් සුවඳ තැවරුණු අපේ ආදර කතාව තුළ…
අපි
සේනක රත්නායක
මධිමලර් අපූර්වා ස්වාමිනාදන් රත්නායක
පෙබරවාරි 28 නිකුත් වේ
In stock
Weight | 350 g |
---|
ISBN – 9789553524003
මගේ රවීන්..
ඔයා විශ්වාස කරනවාද සිද්ද වෙච්ච කිසිම දෙයක් එහෙම උනේ මගේ කැමත්තෙන් නෙවෙයි කියන එක.. ඒත් ඇත්ත කතාව දැන් ඔයාගේ පුංචි රෝස මල වන්චාකාරයෙකුට අහුවෙලා තැලිලා පොඩිවෙලා ගිහින් ඉවරයි කියන එක. විතරයි. මන් ඔයාත් එක්ක එකතුවෙලා හදන්න හිතාගෙන හිටපු සිහින මාලිගාව මගේ ඇස් ඉස්සරහම බොදවෙලා ගියා රවීන්….
ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ උපන්න සෙනහස තාමත් එහෙමමයි. මට කියන්න රත්තරන්.. දුක හිතෙන හැමදේම අමතක කරලා ඔයා ලගට දුවගෙන ආවොත්…. ආයෙත් ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඔය පපුව ගැහෙන වාර ගණන් කරන්න…. ඔයාගේ හුස්ම වල සුවද විදින්න,… ඔයාගේ උණුසුම සුවය විදින්න…
එකම එක වතාවක්…. එක වතාවක් විතරක්ම,… ආදරයෙන් ඔය පපුවට තුරුල් වෙන්න මට ඉඩ දෙනවාද රවීන්….
ISBN – 9786245663033
එක අහසක් යට තරු ගොන්නක්…..
මොනිකා පුෂ්ප කුමාරි
දිල්රුක්ෂි ගමගේ
නිම්මි මුදිතා හේරත්
ආශි ජයතිලක
තරංගා දිසානායක
ගිම්හානි වාසනා
ගංගා ෂයිනි ගමගේ
ශානිකා ජයසුරිය
මනෝරි සිලිකා වික්‍රමාරච්චි
ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ලියවුනු කෙටිකතා එකතුවක්…
2021 – පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය දා නිකුත් වේ
තැපල් මගින් ගෙන්වා ගැනීමට විස්තර සදහා – 076 107 41 91 ට වට්සැප් පනිවිඩයක් හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
ISBN – 978624554600
සිංහල ජනශ්රැති අධ්‍යයනය – Sinhala Janashrathi Adhyanaya
ISBN – 9789551559267
මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව – The Story of A Shipwrecked Sailor (Muhudubath Wu Selaruwekuge Kathawa)
ISBN – 97895551596989
නරකම සාක්කිය මොකක්ද කියලා කියන්න අමාරුයි.
මැරිලින්ගේ කාමරේ තිබිලා ටැග් සොයාගත්ත පිහිය තමයි නරකම සාක්කිය
ඒත් ඒ මිනිමැරුම සිදුකල පිහියමයි කියලා ඔප්පු කරන්න අමාරුයි. එ වගෙම මැරිලින්ගේ මුලු කතාවම අදහන්න බැරි තරම්
ISBN – 9789556573114
හිම බිමේ වික්‍රමය – Hima Bime Wikramaya
WhatsApp Us