Book information
Weight | 350 g |
---|
රු450.00 රු360.00
ISBN – 9789556772579
මැලේසියානු සංචාරක සටහන්
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9558033464
සමුගනිමු ගුල්සාරි – Farewell, Gulsary!
ISBN – 9789551602253
දෝණි….
ඔයාට එන්නම වෙනවා….
මං එන්නේ නෑ දෙනුවන්
ඔයා ඔය හීනෙන් අයින් වෙන්න
මං කවදාවත් අප්පච්චිට දුකක් දෙන්නේ නැ.
ISBN – 9789556913453
2020 අගොස්තු මුල් සතියේ නිකුත් වේ.
ISBN – 9789556777703
අහිමි දෝණි – The Lost Daughter – Ahimi Doni
ISBN – 9789556653793
ලොව මෙතෙක් බිහිවූ කaරතම සහ මිල්විඡතම ත්රස්තවාදී සංවිධානයක් වූ LTTE සංවිධානයට එරෙහිව වසර 30ක පිරිස කාලයක් පුරා යුද්ධයේ නිරතව සිටි ශ්රී ලංකා හමුදාවේ වසර 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේදී එය ජයග්රාහීව අවසන් කිරීමට සමත් වූහ. මෙම යුද ජයග්රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ අත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවට බැදී තම රට, ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මවිබිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ට, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විදින අපන්ගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සදහන් කළ යුතුය. මෙම ප්රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.
ISBN – 0000
වැසි වැටෙන තුරු – Waiting for Rain (Wasi Watena Thuru)
ISBN – 9786245027002
අඩි දෙක තුනක් පෙරට තබා ඇවිද ගිය ඔ යළි හැරි බැලුවේ ඒ හඩට අවනතවය, හො හඩ නගන මුහුද මිස අහන්ත අහස මිස අන් කවරෙකුවත් නෙත ගැටෙන මානයක වුයේ නැත, මේ සිතයි. සිතුවිළි දැරු නොසන්සුන් කමයි
WhatsApp Us