Book information
Weight | 350 g |
---|
රු250.00 රු225.00
ISBN – 9789556773811
මැතිව් පිරිස් නඩුව අධිකරණ වෙයිද්ද විද්‍යා ඇසින්
Weight | 350 g |
---|
ISBN – 97895551596873
හොරේස් වොරන් මහත්මය මගෙන් මොන විදිහේ උප්දෙස් ගන්නද බලාගෙන ඉන්නේ… මේසන් ඇසුවේය.
එක නම් අබිරහසක්. ඩෙලා කීවාය.
මොනවා? මේසන් ඇසුවේය
මොකක්ද අබිරහස?.
ISBN – 9789556912661
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චර බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්වීමට මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනෙක්ට එය පහසු වැඩක් නොවේ
ISBN – 9558033464
සමුගනිමු ගුල්සාරි – Farewell, Gulsary!
ISBN – 978556974669
ජෝගේ නපුරු ආච්චි – Granny (Joge Napuru Achchi)
ISBN – 9789556565317
උත්තම ගැහැනු මගේ සිත කාලයක් තිස්සේ පැවති සන්කල්පයකි. ඒ සන්කල්පය ඇති කිරිමට මා ඇසුරු කල චරිත කිහිපයක්ම උදව් විය, උත්තම සන්කල්ප ගැන එකිනෙකා සිතන අන්දම වෙනස් ය. ධාර්මිකව ජිවත්වන පුද්ගලයා සමහරක්ට උතුම් ය. එහෙත් උත්තම සන්කල්පය මා තුළ මැවුනේ තම ජිවිතයට සම්බන්ද පුද්ගලයන් කරන වැරදි නොතකමින් ඔවුනට අනුකම්පා කරමින් තම ජිවිතය සාර්තකව ගොඩ නගා ගන්නා ගැහැණුන් ගැනය.
ISBN – 9789556560527
ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනු විශිෂ්ටතම නව කතාව 2008
ISBN – 9789556973013
ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදනියක වු රිචිකා ක්ලයින්බර්ගේ මරණය ගැන පරික්ෂණ පැවත්වීමේ වගකිම ජෙරුසෙලම් පොලිසියේ අරි බෙන්-රොයි ට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුනේ ජෙරුසෙලමේ ආමේනියම් පල්ලියේදිය. නිර්භිත ලෙස කරුණු හෙලිකිරිම නිසා ක්ලයින්බර්ග්ට ඉහල බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම් , ඊශ්‍රායල් රජයේ නිළධාරින් සහ රුසියානු මාෆියාව ද ඒ අතර විය.
මතුව තිබු බාදක මැද බෙන්-රොයි ඔහුගේ පැරණි මිතුරෙකු වු ලුක්ෂොර් පොලිසියේ යුසුෆ් බලිෆාට දුරකතන ඇමතුමක් දි මෙම විමර්ශනයට තමාට සහය වෙන මෙන් ඉල්ලා සිටියේය. දරුණු අනතුරක් නිසා තමාගේ පුතා අහිමිවි තිබුනත් ඔහු එලෙස සහය ලබාදිමට කැමත්ත පල කල අතරම,
මෙලෙස ඝාතනයට ලක්වු ක්ලයින්බර්ගේ මරණයට පෙර ඇය විමර්ශනය කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැනද තොරතුරු හඹා යාමට මේ දෙදෙනාට සිදුවේ. පැරැනි පොත් පත් වල සදහන් රන් ආකරයක් අනාවරණය කරගැනිමට මේ අබිරහස් ලෙස මියගිය ඊජිප්තුවේදියාට හැකියාව ලැබි තිබුනාද? ඒ රන් ආකරය ඔහු ගැන විමර්ශනය කල රිව්කා ක්ලයින්බර්ගේ මරණයටත් හේතුවක් විය හැකිද? එසේත් නැතිනම් බලාහත්කාරයෙන් රැගෙන එන තරුණියන් ගණිකා වෘත්තීයේ යොදවන්නන් ගැන තොරතුරු අනාවරණය කර ගැනිමට ගත් උත්සහය මේ මරන වලට හේතුවක් වුනාද?
ISBN – 9789553490100
මට ඇයගේ මෝඩ මුහුණට හොඳ පාරක් දෙන්න හිතුණා. ඒ ඇය මට කරන දෙය වෙනුවෙන් නෙමෙයි. නමුත් මගේ අම්මාට කරන දෙය නිසායි. මාවත්, මල්ලීවත් පාසලෙන් පරිවාසයට අරගෙන ගිය බව කීවා ම අම්මා දුක් වන හැටි මා දැන සිටියා. ඇය ජීවත් වන්නේ මාත්, මල්ලීත් නිසා පමණක් නිසා කියලා අම්මා නිතරම කීවා. දැන් ඩෆි හදන්නේ අපව ඇයගෙන් ඉවතට රැගෙන යන්නයි.
WhatsApp Us