Book information
Weight | 350 g |
---|
රු600.00 රු510.00
ISBN – 9789558892920
සෙංකඩගල මහ බිසෝ – Senkadagala Maha Biso
Weight | 350 g |
---|
ISBN – 9789556564006
මාපලගමයාගේ චාරිකා සටහන් – 3 : මාපලගමයා ටිබෙට් ගියපු හැටි – Mapalagamaya Tibet Giyapu Hati
ISBN – 9786245087549
මැන්ඩෙලාගේ මග – Mandela’s Way (Mandelage Maga)
ISBN – 9789556564129
සිංහල නාම පදයෙහි ඉතිහාසය – History Of The Sinhala Noun
ISBN – 9789556562453
සිරි කාලකණ්ණි – Siri Kalakanni
පොත් කට්ටලයම මිලට ගැනීමේදි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 200 වන අතර. ඇනවුම් කිරිමේදි ලංකාව තුල ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 200 ලෙස ඇතුලත් කරන්න
දග මල්ල සහ අමුතු ඉස්කෝලය
දග මල්ලගේ දග වැඩ
හොද දග මල්ල
අපේ යාළු දග මල්ල
දග මල්ල දෙලොවක් අතර
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789557081120
මාර්සෙල් එක්ක කොච්චර තරහින් හිටියත් මාලා එයාගේ කර්ත්ව්‍යයන් අකුරටම ඉටු කළා. ලෙඩ්ඩු බලාගන්න එකයි. ගෙවල් හා ආයතන පිරිසිදු කරන එකයි එයාගේ ඇගේම තිබුණා. ඇයි උයන එක…… මාලාට තමන් ගැන ම උපහාසයකින් වගේ හිතට නැගුනා. අවුරුදු දාහතරේ ඉදන් මෙහෙකාරිය. එතන ඉදලා අද වෙනකන් සාත්තු සේවිකාව , පිරිසිදු කරනිය , අත් උදව්කාරිණිය… ඇයි කඩේ යන්නිය… මාලාගේ හිතට ආයේත් උපහාසයක් පැන්නා. සමහර වයසක ප්‍රංශ මිනිස්සුන්ට කඩේ ගිහින් බඩු ගෙනත් දෙන එකත් මාලා කරපු එක රැකියාවක්.
ISBN – 9789553727282
දෙවහුති ළමා වැන්දබුවෙකි. ලෝකයටම දැනුම බෙදමින් නාලන්දා විශ්ව විද්‍යාලය වජබුනු සවර්ණමය නාලන්දා භුමියේ ජිවත් වුනු ඇය ඉගෙන ගන්නට ආසා ඇති මුත් , දහසක් තහන්චි වලින් කොටු වූ අවසනාවන්තියක් වුවාය.
ඒ නිසාම ඇය අතින් බියකරුම වරදක් සිදුවිය. ඉතිහාසයේ කිසි දිනෙක සමාවක් නොලැබෙන ඒ වරද නිසාම ඇය ශාප ලද්දියක වුවාය.
සියවස් ගණනකට එපිට විසු ඒ ශාපලත් ළමා වැන්දබුව වර්තමානයේ වෙසෙන චාන්දනිට හමුවන්නේ කෙසේද ?
සියවස් ගණනක ශාපයෙන් ඔවුන්ට ගැලවෙන්නට හැකි වේද ? සිදු වූ බියකරුම වරද කුමක් ද ?
මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. මැයි 7 වෙනිදා ඉදන් කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න.
WhatsApp Us