Book information
Weight | 1 g |
---|
රු3,250.00 රු2,925.00
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
Weight | 1 g |
---|
ISBN – 9789556776072
අකුරු කියවන්න ඉගෙන ගන්න එපා. එයාලා ඔයාගේ දබරැගිල්ල කපා දමාවි. ඔයා තරුණයි
එයාට ඕන දෙයක් කරන්න ඉඩ දීලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න එයා ඔයාගේ කුසේ වළක් හාරාවී
ඉපදෙන දරුවත් වහලෙක්.
එයාලට ඒ දරුවන් විකුනලා ලාබ ගන්න පුළුවන්
එයාව ප්‍රතික්ෂේප කරන්න එපා
ප්‍රතික්ෂේප කලෙත් එයා ඔයාව අතනට යවයි
අත් දෙකට විලංගු දමලා බිත්තියට හේත්තු කලාට පස්සේ කසය ඔයාගේ පිට මැද්දේ මකුළු දැලක් වියවී
ISBN – 9789556673531
හදවත් දෙකක සිරවී තිබූ සිතුවිලී වචන බවට පෙරෙලෙද්දි හිතට මහා සැනසීමක් දැනින. සිහිනගේ ආදරය හිත ශක්තිමත් කරගන්නට ධෛර්‍ය් ලැබිණි. ඒ හැගිමෙන් ඒ සැහැල්ලුවෙන් රිසදි දවස ගෙව්වාය
ISBN – 9789551975487
මේ දුප්පත් ජිවිත කතාව මැදට ඔයාගේ චරිතය නේන්න තිබුනා. ඔයා වගේ කෙනෙක් අපේ පොඩි දේවාලේ මැද පෙනී නොසිටින්න තිබුනා. සන කට්ට කළුවර අන්ධකාර පාරට යන කෙන්ක්ගේ වුනත් ඇස් ටික කාලයක් යද්දී අන්ධකාරයට හුරුවෙනවා. ඔයාව මට මුණ ගැහුනේ මගේ හදවත එහෙම ටික ටික අන්ධකාරයට යන වෙලාවක
ISBN – 9789556562828
ගණිත විනෝදය – Ganitha Winodaya
ISBN – 9789556972764
ජර්මනියේ ‘ඇඩොල්ෆ් හිට්ලර්’ නම් නට්සි පාලකයා හට අවශ්‍ය වූයේ ලෝකය පුරාම යුදගිනි අවුලුවා ජර්මනිය මුළු ලෝකයේම ‘බලවත් රාජ්‍යය’ බවට පත්කරලීමටය. එයින් වඩාත්ම බැටකෑවෝ නම් ‘යුදෙව් ජාතිකයන්ය.’
මෙහි එන ‘ද බෝයි ඔන් ද වූඞ්න් බොක්ස්’ නවකතාවේ කතෘ වන ‘ලියොන් ලීසන්’ ද යුදෙව් ජාතිකයෙකි. පෝලන්තයේ උපන් ඔහුත් ඔහුගේ මුළු පවුලත් යුද්ධය නිසා අනේක පීඩා වින්දෝ වූවෝය.
ඉතාමත්ම ජනාදරයට පත්වූ මෙම නවකතාව සිනමා ඉතිහාසයේ මහා පෙරලියක් කළ දැවැන්තයා වූ ‘ස්ටීවන් ස්පිල්බර්ග ්’ විසින් ‘ෂින්ඞ්ලස්ට් ලිස්ට්’ නමින් පුළුල් තිරයට ගෙනා නිසා මෙහි ජනප්‍රියත්වය තව තවත් වැඩි විය.
ISBN – 9789556771978
එමිල් ගැන අහලා නෑ ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ලපටි වගේම වැඩිහිටියන් කොටි ගණනක් දෙනා පය දග පැන්චා ගැන දන්නවා. එමිල්ගේ චරිතය මැවූ අස්ට්රිඩ් ලින්ඩ්ග්රීන්ගේ පොත් ලෝකය පුරා භාෂා 85 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා එමිල් ජීවත්වෙන ස්වීඩනයේ ස්මොලන්තේ , ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමේ මුළු ලෝකෙම අය එමිල්ගේ දග වැඩ ගැන අහලා තියනවා. පෙනුමෙන් නම් පුංචි එමිල් සුරදුතයෙක් වගේ. එත් එයාගේ වැඩ නම් ඉතින්….
නැහැ නැහැ…. කියවලා ම බලන්නකෝ
ISBN – 9789551559502
Chicken Soup for the Soul 2 හි සිංහල පරිවර්තනය
ISBN – 9789551559083
හද දොර යතුරු – The Key (Hada Dora Yathuru)
ISBN – 9789551559854
මරියා සිලොනිකා වස්තුව – Mariya Silonika Wasthuwa
WhatsApp Us