Book information
Weight | 350 g |
---|
රු500.00 රු400.00
ISBN – 9789555116626
මරණයේ සෙවණැලි – Shadows of the Death (Maranaye Sewanali)
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556565874
කැසැන්ඩ්‍රා මරණයේ පාලම – The Cassandra Crossing
ISBN – 9789556972375
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.
ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.
ISBN – 9789553117151
හැම මොහොතකම හැම තත්පරයකම මට ද්‍රොහි වු ඒ මිනිහාටත් , ඔහු ම්යෙනතුරු ජිවත් වූ මේ බිමටත් මා සාප කරනවා – කුවණ්ණා
ISBN – 9789551559171
මිදී මරු කතරින් – Otherside of the Truth (Midee Maru Katharin)
ISBN – 9789556973228
ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක්‍රි.පූ. 2152දී දී රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන ජීවිත පූජාවක් සඳහා ප්‍රධාන පූජකයන් 80 දෙනෙකු එක්වෙති. ප්‍රධාන පූජකයා එහිදී බලගතු ශාපයක් ද කරනු ලබයි.
එයින් වසර හාරදහසකට පසුව වෘත්තීය කඳු නගින්නියක වූ ෆ්‍රෙයා හැනන් සිය සොහොයුරියගේ අවමංගල්‍යය සඳහා ඊජිප්තුවට පැමිණි අවස්ථාවේ එය මිනී මැරුමක් බවට සැකයක් ඇතිවෙයි. ඇය බි්රතාන්ය ජාතික මහාචාර්යවරයකු වූ ෆ්ලින් බ්රෝඞී සමග අදාල මෙහෙයුම් කටයුතු සඳහා වෙහෙසවෙයි.
සදාම් හුසේන්ට න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා ගෙන ආ යුරේනියම් කිලෝ පනහක් රැුගෙන ආ ගුවන් යානයේ ඇතුරුදහන්වීම සහ සුවිශේෂී බලයක් සහිත බෙන්බෙන් පාෂාණය සොයා ඔවුන් සැඟවුන ක්ෂේමභූමිය සොයා යන්නේ එහි එක් පියවරක් වශයෙනි. අදාල පරීක්ෂණ කටයුතු ඉතා ත්රාසජනකය. කුතුහලාත්මකය. එය මෙම පොතේ වචන 161,000කට අධික සංඛ්‍යාවකින් සවිස්තරාත්මකව විස්තර කර ඇත.
නිකම් විනෝදයකට කියැවීම සඳහා පමණක් නොව සහරා කාන්තාරය හා පුරාවිද්‍යාවත් රහස් පරීක්ෂණ හා ඔත්තු සේවා ගැනත් බොහෝ දේ දැන ගැනීමට කියවන්න. දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.
ISBN – 9789556972566
ඇනබෙල් එහෙම කෙනෙක් නෙමෙයි. එයා හැසිරෙන විදිහ ගැන ඒ තරම් හිතන්න එපා. මෙතනට ඇවිත් , තනි සපත්තුවක් දමාගෙන ඉන්න හාදයෙක් හොයාගන්න කියලා එයාට හිනෙකින් පෙනිලා තිබුනා. එයාගේ ප්‍රශ්නෙට උත්තරේ එකෙන් ලැබෙනවා කියලයි එයාට දන්වලා තිබුනේ.
මොන ප්‍රශ්නෙද? පයිපර් ඇසුවා
එයා දවස් තුනකට කලින් අතුරුදහන් වුනු අපේ කදවුරුකාරයෙක්ව හොයනවා. බුච් කිවා. ඒ ගැන හිතලම එයා පිස්සු හැදිලා වගේයි ඉන්නේ. එයා හිතුවේ නැති වුන කෙනා මෙතැන ඉදියි කියලා.
ඒ කවුද? ජේසන් ඇසුවා,
එයාගේ කොල්ලා බුච් පිලිතුරු බැන්දා. ” පර්සි ජැක්සන් කියලා හාදයෙක්”
ISBN – 9789556564266
ඔය අවුරුදු හතක විතර දරුවෙක්. තුන් කුලුදුල් දරුවෝ තමා පිල්ලිවලට ගන්නේ. එතකොට බලේ වැඩියි. ඉතින් අම්මයි තාත්තයි පවුල් දෙකේ වැඩිමල් නම් ඉපදෙන දරුවා තුන් කුලුදුල්. එහෙම විවාහ සිද්ද වෙන්නේ කලාතුරකින්. ඉතින් තුන් කුලුදුල් දරුවෙක් මැරෙනකන් අපේ කට්ටඩි රාල බලාගෙන ඉන්නවා. වළලලා දවස් තුන යන්න කලින් මිනිය ගොඩ ගන්නවා. ඊට පස්සේ සියලු ආවතේව කරලා පිල්ලිය හදා ගන්නවා. ඔය තියෙන්නේ මම හදා ගත්ත පිල්ලිය
WhatsApp Us