Book information
Weight | 350 g |
---|
රු350.00 රු300.00
ISBN – 9786245087280
සන්තාන ගීතිකා – Shattering Psalms (Santhana Geethika)
Weight | 350 g |
---|
ISBN – 9789556973426
පෝරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හදුන්වන ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැගෙන යන අවස්තාවේ අත් අඩංගුවෙන් මිදි පලා යයි. පොලිස් නිළදාරියෙකු ලෙස වෙස් මාරුකරගෙන සිටින ඔහුට චිත්‍රපටි තිර කතා රචකයෙකු වෙන පෙරි චෙස්ටන් මුණගැසි පෙරිගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැගෙන යාමට පොළබවා ගනි. එහි ගිය පසුව වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජිවිතය ගැනත් පුද්ගලයන් 6 දෙනෙකු මරා දැමු ආකාරය ගැනත් සියළු කරුණු හෙළි කරයි.
පොලිසිය ඇතිවු සැකයක් මත පෙරිගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි.. ඒ අතර චෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිද එම නිවාඩු නිවස්නය සොයා පැමිනෙයි. කතාව නව දිසාවකට යොමුවන්නේ එතැනිනි.. අලුතින් ජීවිතය පටන් ගැනිම සදහා චෙස්ටන් ට මුදල් අවශ්‍ය වේ.
ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කල ආකාරයටම ඉටුවන්නේ ද යන්න සහ චෙස්ටන් ට හා ලෝගන් ට යුගල අවමග්යලයක හවුල් කරුවන් වීමට සිදුවේද යන්න ගැන මොහොතින් මොහිත ත්‍රාසය කුතුහලය ජනිත වෙන ආකාරය මෙම කෘතියෙන් රසවිදිය හැක
ISBN – 9789559348493
ජිනපාලගෙ කතන්දරේ – Jinapalage Kathandare
ISBN – 9789556654127
මෙම නවකතාවේ කතා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදි ඇයටත් ඇගේ පවුලටත් අපකිර්ති කර කළු ජුලියේ ප්‍රතිපලය ලෙස මුහුනපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම” මුලික අරමුන කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කර ගැනීම සදහා සන්විදානයට බැදුනු ඇය මරාගෙන මැරෙන බොම්බකාරිණියක වුයේ ඇගේ ජිවිතයේ එකායන අරමුණ වු පළිගැනිම සාර්ථක කර ගැනීම සදහාය.
ISBN – 9789551300692
ලංකාව නැමැති ද්වීපයේ අයිතිහාසික සබදතා නැමැති සුප්‍රකට ග්‍රන්ථය ලියු බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස් හෙළිකල තොරතුරු පාදක කරගනිමින් ප්‍රබන්ධිත අයිතිහාසික නවකතාව
ISBN – 9789556775822
අමෙරිකාවම භීතියට පත්කළ ගුප්ත නිවසක සත්‍ය කතාව
ISBN – 9789550201358
දුටුගැමුණු රජ සමයේ විසු සිංහලයන්ගේ සුරවිරකම් ගැන ලියවුනු හොදම කතා සංග්රය හැටියටත් සිංහලෙන් ලියවුනු උසස්ම එතිහාසික නවකතාව ලෙසත් සැලකේ
ISBN – 9789551262075
චන්දන මෙන්ඩිස් මහතාගේ ස්වතන්ත්‍ර නිර්මාණ එකතුවක්
ISBN – 9789556913132
ඔව්… මන් හොරෙක්…
හොරෙකුගෙන් හොරකම් කරගත්ත හොරෙක්..
ISBN – 97895566733234
මට එයා මොන තත්වෙන් හිටියත් කමක් නෑ. මට පුළුවන් එයාව භාර ගන්න . ඒත් එයා මේ දේවල් මට නොකියාම ඈත් උනේ එයා දන්නවා මට මේ දේවල් දරාගන්න බෑ කියලා. එයා හිතන්න ඇති මෙහෙම මේ විදිහට මාව අතහැරලා දැම්මාම මං හිත හදා ගනී එයාට වේයිර කරයි කියලා
WhatsApp Us