Book information
Weight | 350 g |
---|
රු650.00 රු555.00
ISBN – 9789556564204
දඩයම්කරුවෝ – Shooting Party
Weight | 350 g |
---|
ත්‍රිපල් වාසි සමගින් ඔබේ ඇනවුම ඔබ ලගටම ගෙන්වා ගන්න..
- වැඩි වට්ටම්
- නොමිලේ ප්‍රවාහනය
- මුදල් ආපසු
මුදල් ආපසු ලබා ගැනිමේ අවස්තාව ලබා ගැනිමට ස්වර්න පුස්තක සම්මාන දිනන කෘතිය ලෙස ඔබ අනුමාන කරන කෘතිය ORDER NOTE තුල සදහන් කරන්න.
තොරාගන්නා අයෙකුට සම්පුර්න මුදලම ආපසු. හො වෙනුවට පොත් ලබා ගැනිමේ හැකියාව පවති.
අවසන් දිනය- JULY 31
ශ්‍රි oකාව තුල බෙදා හැරිම නොමිලේ
ති හ තා
පොල් මට්ටා
රතු ඉරි අදින අත
කන්ද උඩ ගින්දර
නිම්නාගී ඉතිහාසය
නිෂ්ක්‍රාන්තිය
පේත
අතකින් අම්මාය අතකින් මෙරමා ය
රුදු රොන් සුනු
බලන් පුර සිරි නෙත් වසා
කුමර කොබෙයි
පන්හිද
ISBN – 9789553112965
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 05 – සුදෝසුදු කවි
Santhawa Kawya Rathnawali – Keyasge Sudo sudu Kavi
ISBN – 9789556572810
ඇෂ්බි මන්දිරයේ වික්‍රමය – Asbi Mandiraye Wikramaya
ISBN – 9789556778236
වෙනස් වෙන්න පටන් ගන්න – Wenas Wenna Patan Ganna
ISBN – 9789556779707
මේ සත්‍ය කතාව. කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි . ඉරාකයේ සම්භාවනිය පවුලකට අයත්වන , මයාඩා අල් අස්කාරි නම් මාධ්‍යවේදිනිය, සදාම්ගේ වධකාගාරයක ගත කළ ශෝචනිය කාල පරිච්චේදයක් පිලිබදවයි. එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන්ට, නොකළ වරදවල් සදහා විදින්නට සිදුවු අනේක වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් පිළිබද කතාන්දරයයි
ISBN – 9789556940480
ගසක් පුරාවට සාර සුබාවට
මල් පීදෙන්නේ කවුරු නිසාදෝ
රැුයක් පුරාවට අහස පුරාවට
ස`දක් දිලෙන්නේ කවුරු නිසාදෝ
සසර පුරාවට එකටම එනමුත්
අනන්තයේදිත් අප එක් වේදෝ
ඇසක් පුරාවට ආල නුරාවට
මේ හැර තව ආදරයක් වේදෝ
අනන්තයේදීවත් එකතු නොවුණත්
රේල් පිලි දෙකක් කවමදාවත් දුරස් කරන්න බෑ
දුරස් වුණොත් පැවැත්මක් නෑ
කෝච්චිය පීලි පනිනවා
සමහර ආදර සම්බන්ධතාත් ඒ වගේ
කවදාවත් එකතු වෙන්න බෑ
ඒත් වෙන් වෙන්නත් බෑ
වෙන් වුණොත් ජීවිත රිද්මය පීලි පනිනවා
මේ හැර තව ආදරයක්
ඉ`දුවරගේත් මේදිනීගේත් ආදර කතාව තමයි
ඒත් මේ කතාව ඔබේම වෙන්නත් පුළුවන්.
‘‘අපි හම්බ වුණේ කෝච්චියේදී.. වෙන් වුණෙත් කෝච්චියේදී..’’
‘‘කෝච්චිය රේල් පීලි දිගේ ඔහේ ඇදිලා යනවා… අපේ ජීවිතත් ඒ වගේ කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද..?’’
‘‘ඒක එහෙමම වෙන්න ඕන.. රේල් පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චියට යන්න බෑ.. අපි වෙන් වුණොත් අපිටත් පැවැත්මක් නෑ.. කවදාවත් එක් වෙන්න බැරි වුණත් සසර සැරිසරන තුරාවට අපි මේ විදියටම යමු..’’
‘‘මල් පිපෙන්නේ, හුළග හමන්නේ, ඉර පායන්නේ, හද දිලෙන්නේ සොබා දහමට ඕන විදියට මිසක් අපිට ඕනවට නෙමෙයි.. ඒවා සිද්ද වෙන්නෙ ඇයි කියලා හේතු දක්වන්න සොබා දහම කාටවත් බැ`දිලා නෑ.. මගෙ හිතේ ඔයා ගැන ඇති වුණ ආදරෙත් ඒ වගේ.. ඇයි ඇති වුණේ කියලා මම දන්නෙ නෑ.. ඒත් මම ඔයාට ආදරෙයි.. මේක අසම්මත ආදරයක් කියලා මම හීනෙකින්වත් හිතන්නෙ නෑ.. ඔයත් එහෙම හිතන්න එපා..’’
මේ හැර තව ආදරයක් ලොවේ කොයින්දෝ..
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
ISBN – 9789559616207
කර්නල් සහ එරෙන්දිරා – No One Writes to the Colonel (Colonel Saha Erendira)
WhatsApp Us