Book information
Weight | 350 g |
---|
රු375.00 රු300.00
ISBN – 9789556779301
Sidu RaLa Atharin – Through Deep Water
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789553304742
වෛද්‍යවරියන් තිදෙනකුගේ ජීවිත වට ගෙතුණු පුදුමාකාර දෛවෝපගත සිදුවීම් මාලාවක එකතුවකි. එසේම. බටහිර ලෝකය විවිධාකාර ජීවන ගැටලු රාශියකින් සමන්විත උවත්, ඔවුහු එකිනෙකා වෙත තිළිණ කරනු ලබන ප්‍රේමය පුදුමාකාර අන්දමින් සොඳුරුය. ” යාත්‍රා” මේ සියල්ලෙහි සංකලනයකි
ISBN – 9789556520378
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කර ගනියි.
එහෙත් නරක ළමයෙකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින්ම වටහා ගනියි.
පුනර්මුද්රන 2020 ජුලි මස 28 වෙනිදාගෙන් පසු නිකුත් විමෙන් අනතුරුව ප්‍රවහනය කරනු ලැබේ
ISBN – 9789555708562
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789552001683
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 3 – හිස වැසුනු මිනිසා
ISBN – Allan Quartermain weera charika
අප්‍රිකාවේ ඝන වනාන්තර මැදින් බිහිසුණු මාසායි ග්‍රෝතිකයන්ගේ ප්‍රහාර වලට අභිතව මුහුණ දෙමින් සැගවුණු ශිෂ්ඨාචාරය සොයා යන පිරිස…
…………. සද එලිය නොමැති ගංගාව අන්ධකාර ජල කදකි. මට දැනුනේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි. එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වුයේ යක්ෂයෙකු මෙන් භයංකාර මුහුණකි.
ISBN – 9789556973228
ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක්‍රි.පූ. 2152දී දී රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන ජීවිත පූජාවක් සඳහා ප්‍රධාන පූජකයන් 80 දෙනෙකු එක්වෙති. ප්‍රධාන පූජකයා එහිදී බලගතු ශාපයක් ද කරනු ලබයි.
එයින් වසර හාරදහසකට පසුව වෘත්තීය කඳු නගින්නියක වූ ෆ්‍රෙයා හැනන් සිය සොහොයුරියගේ අවමංගල්‍යය සඳහා ඊජිප්තුවට පැමිණි අවස්ථාවේ එය මිනී මැරුමක් බවට සැකයක් ඇතිවෙයි. ඇය බි්රතාන්ය ජාතික මහාචාර්යවරයකු වූ ෆ්ලින් බ්රෝඞී සමග අදාල මෙහෙයුම් කටයුතු සඳහා වෙහෙසවෙයි.
සදාම් හුසේන්ට න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා ගෙන ආ යුරේනියම් කිලෝ පනහක් රැුගෙන ආ ගුවන් යානයේ ඇතුරුදහන්වීම සහ සුවිශේෂී බලයක් සහිත බෙන්බෙන් පාෂාණය සොයා ඔවුන් සැඟවුන ක්ෂේමභූමිය සොයා යන්නේ එහි එක් පියවරක් වශයෙනි. අදාල පරීක්ෂණ කටයුතු ඉතා ත්රාසජනකය. කුතුහලාත්මකය. එය මෙම පොතේ වචන 161,000කට අධික සංඛ්‍යාවකින් සවිස්තරාත්මකව විස්තර කර ඇත.
නිකම් විනෝදයකට කියැවීම සඳහා පමණක් නොව සහරා කාන්තාරය හා පුරාවිද්‍යාවත් රහස් පරීක්ෂණ හා ඔත්තු සේවා ගැනත් බොහෝ දේ දැන ගැනීමට කියවන්න. දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.
ISBN – 000-0000-000
ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය – Mathematics Workbook – Grade 5
ISBN – 9789556972887
1941 අගෝස්තු මාසය වනවිට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකතත්වයත් පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අත හැර ඇය ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම ලෝකයකි. කැලිෆොනියාවේ සිටින ඇගේ නැයන් ජපන් ජාතිකයන් වුවද වඩාත් ඇමරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්ව විද්‍යාල සහායකයා වන පීටර්ගේ හමුවත් සමග ඇය සාම්ප්රදායිකතත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී.
ISBN – 9789556912678
මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්‍ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?
WhatsApp Us