Book information
Weight | 350 g |
---|
රු475.00 රු425.00
ISBN – 9786249647206
Weight | 350 g |
---|
ISBN – 9789556572797
ධවල කන්දේ අබිරහස – Dhawala Kande Abirahasa
ISBN – 9789556912500
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුනේ මේ ලගදි. මෙලඩි ට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුනා. විශේෂ අමුත්තෙක් … අයි එස් අයි එස් සංවිධානයේ සටන්කාමියෙක්. පැය 48 ක් යන්නත් කලින් මෙලඩි මේ සටන්කාමියාට ආදරේ කරන්න පටන් ගත්තා.
තමන්ව කසාද බැදලා දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුධ බිමට එන්න කියලා මේලඩිගේ අයි එස් අයි එස් සටන්කාමියා මෙලඩි ට ආරාධනා කළා.
ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිද වෙලා උම් සලාදීන් වෙලා ජිහාඩ් යුද්දයට සිරියාවට යන්න පිටත් උනා.
එත් මෙලඩි ඇදගෙන හිටපු බුර්කාව ඇතුලේ හිටියේ අවුරුදු 20ක අහිංසක ආදරවන්තියක් නෙවෙයි.
අයි එස් අයි එස් තස්ත සංවිධානයේ බදවා ගැනීමේ ජාලය ගැන අධ්‍යනයක් කරන මාධ්‍යවේදීනියක්
ISBN – 9789556673708
දිය ස්වල්පයකින් දඩයක්කරුට යම් ප්‍රාණවත් බවක් ලැබිණි. එහෙත් ඔහු පසුවූයේ ඉතා දුබල තත්ත්වයකය. ඔහුගේ නෙත් සගල හිස් බැල්මෙන් ඒ මේ අත යැවුණ අතර ඉදිමි පැලි ගිය දෙතොල් අතරින් නික්මුනේ නොපැහැදිලි කෙදිරියක් පමණි.
ISBN – 9786245316007
2020 වසර ජීවිතයේ සාර්ථක සහ පරිපූර්ණ වසරක් කරගන්නට අවැසි ජීවන රහස් රැසක් රැගත් මේනක මදුජිත් ලියූ
‘වෙනස් වෙන්න හිතෙන කතා’- දන මන අභිප්‍රේරණ කෘතිය ගැනයි මේ.
අප සමාජයේ දුබලතම තැනක් ලෙස මා දකින්නේ වෙනස්වීමට අප තුළ ඇති අකමැත්තයි.රටක් හැටියටත්,සමාජයක් හැටියටත්,ජාතියක් හැටියටත් එය අපට ගෙන දෙන්නේ සාර්ථක,හොඳ ප්‍රතිඵල නොවෙයි.එම නිසා අප වෙනස්විය යුතුයි…නමුත් හරි පැත්තට..
අන්න ඒ හරි පැත්ත,නිවරදි චින්තනය,නිවරදි ආකල්ප මේනක මදුජිත්ගේ මේ ලිපි එකතුව ඔබ තුළ ජනිත කරවන බව මගේ විස්වාසයයි.එසේ වෙනස් වන්නට යාන්තමින් හෝ සිතුවිල්ලක් ඇති අයෙකුට මෙම ග්‍රන්ථය මහත් උත්තේජනයක් වනවාට සැක නැහැ.
ප්‍රවීණ ලේඛක _දීලීප ජයකොඩි.
ISBN – 9789551596972
පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ – Existence of Alien Life and Mars
WhatsApp Us