Book information
Weight | 350 g |
---|
රු250.00 රු230.00
ISBN – 9789550201952
Weight | 350 g |
---|
ISBN – 9789551602802
අනේ මගේ සයුරු.. ආයේ එන්න රත්තරන්.. මගේ කන හපන්න. මට රවන්න.. මට බනින්න මාව ලහිරුත් එක්ක එකතු වෙලා රවට්ටන්න. අනේ ඉක්මනට එන්න සයුරු… ඔයාට ඔයාගේ දහරාව දාලා යන්න බෑ නේද රත්තරන්..
ISBN – 9786245023028
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789556565263
ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019
ඇත්තම කියනවා නම් රවින්ද්‍රන් කෙරෙහි මගේ සිතේ පතුලක සැගවුණු ආලය හරියටම හුන් තැනින් එලියට පන උඩට මතු වුයේ එදාය
මම අක්කාට ඊර්ෂයා කලෙමි. මට වඩා සුන්දර මුහුණක් සහ පිරිපුන් සිරුරක් ඇති අක්කා කෙරෙහි ඔහුගේ සිත යෑම ගැන මට පුදුමයක් තිබුනේ නැති බව ඇත්තය.
ISBN – 9789556913279
ඒ ක්‍රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්‍ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
ISBN – 9789556526387
ස්ටේෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය ට්වයිලයිට් කතාමාලාවේ පළමුවැන්නට පාදක වූ නවකතාව
ISBN – 9789556779455
නිදන කාමරයට ගිය ඈ එහි දොර වසා ගත්තා ය. එහෙත් අගුල නොදැම්මා ය. ඇය තමා හැද සිටි සාරිය ගලවා දමන්නට සුදානම් වනවාත් සමගම සැනෙකින් අත් දෙකක් ඇගේ උරහිස මත පතිතවනු ඇයට දැණිනි. එසැණින් ඔහු කවුදැයි තේරුම් ගත් ඇ මහත් බියට පත් වූවාය. කුමක් කල යුතු දැයි නොදත්තාය.
ධවල අන්ධකාරය – Mahashweta
ISBN – 9789553727589
පසුදින පාන්දරම මොස්කව්හි දුම්රිය නතර කරද්දි බොචරොව්ට සිතුනේ දුම්රිය ස්ථානයේ දි ඔවුන්ව ජයග්රාහි විරුවන් ලෙස පිලිගනු ඇති කියාය. නමුත් වේදිකාවේ ඔවුන්ව හමු විමට කිසිවෙකුත් නැත.
ඔහුට දක්නට ලැබුනේ ඔහුගේ බිරිදත් ඇයව රැගෙන ආ මිතුරාත්, ඇෆ්ගන් වගුරුබිම් වල සිට පැමිණි තවත් එක් සොල්දාදුවෙකුත් පමනය. සොල්දාදුවා ඉංජිනේරුවරයාගේ ලොම් සහිත කොලරයෙන් යුත් හමුදා ඇදුම හදුනාගත්තේය.
කන්ඩහර් ද සොල්දාදුවා ඇසීය
චර්නොබිල් බොචරොව් පිලිතුරු දිනි..
සොල්දාදුවා ඔහුගේ උරහිස වටා සිය අත යැව්වෙය.
සහෝදරයා උඹ අමාරු රාජකාරියක් කරලා ඇවිත් තියෙන්නේ
ISBN – 9789551191153
රක්ත මාණික්‍යයේ අභිරහස – The Case of the Ranjipur Ruby (Raktha Manikyaye Abhirahasa)
ISBN – 9789553066749
Sinhala Akshara winyasa Akaradiya
ISBN – 9789551559267
මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව – The Story of A Shipwrecked Sailor (Muhudubath Wu Selaruwekuge Kathawa)
WhatsApp Us