Book information
Weight | 350 g |
---|
රු325.00 රු260.00
ISBN – 9789556778762
සිංහල ගීත සාහිත්‍යයේ විකාශය පිළිබඳ සෞන්දර්යාත්මක විමසුමක් – Sinhala Geetha Sahithye Vikashaya Pilibanda Soundaryathmaka Wimasumak
Weight | 350 g |
---|
ISBN – 9786245087235
කියුබානු විප්ලවයේ මතක සටහන් – Ernesto ‘Che’ Guevara, Reminiscences of the Cuban Revolutionary War (Cubanu Viplawaye Mathaka Satahan)
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 11 – ජනකවි මිහිර
Santhawa Kawya Rathnawali – janakawi Mihira
ISBN – 9789556563078
මාර්කේස් සංකථන – Conversations with Gabriel García Márquez
ISBN – 9789553100290
ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණයි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දාහත් හැවිරිදි දැරියක වූ නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වූ යුද්ධ භූමියකයි.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයිනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙළිය වූ අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය.
මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත,පිපාසය,රෝග පිඩා ,මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වූ ව්‍යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් බරැති විය.
අද විශ්ව විද්‍යාල ආචාර්යවරියක වන නිරෝමි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම සැමියා සහ දරුවන් සමග සතුටින් වෙසෙන්නිය.මෙම ග්‍රන්ථයෙන් ඇය අපට පවසනේ ඇගේ ඒ අසාමාන්‍ය අතීත කතාවයි.
ISBN – 9789559348493
ජිනපාලගෙ කතන්දරේ – Jinapalage Kathandare
ISBN – 9789556973204
ලෝ පතල ප්‍රහසන නළුවකු වූ ටේරවර් නෝවා ගේ උපත සිදු වන්නේ දකුණු අප්‍රිකාවේ යටත් විජිත සමයේදී ය. එකල සුද්දන් සහ කල්ලන් රමණයේ යෙදීම වැළැක්වීමට නීතී කෙටුම්පත් සකසා තිබිණි. එම නීති උල්ලංඝනය කරන්නන් හට දඬුවම් කරන ලදී. මිශ්‍ර දරුවන් සෑදීම නීතියට අනුව අපරාධයකි. නමුත් කළු ජාතික කාන්තාවක් වන පැටී්රසියා සහ ජර්මානු සම්භවයක් ඇති රොබට් එක්ව මෙම නීතියට පටහැනිව ටේරවෙර් ට උපත දෙනු ලබන්නේ පැටී්රසියාගේ බලවත් ඉල්ලීමට අනුව ය. ඉන්පසු තනි දෙමව්පියකු ලෙස මිශ්‍ර දරුවකු උස්මහත් කර ගන්නා දිරිය මවක්, මිශ්රවීම නිසා පුතුට සිදුවන ගැහැටත් මෙහි කියවෙයි. එසේම නීතියේ ඇති හිඩැස්වලින් ප්‍රයෝජන ගෙන ඔවුනට විඳීමට සිදුවන තාඩන පීඩන ජය ගත් අයුරු මේ කතාවේ හාස්‍යය, ශෝකය මෙන් ම සතුට ද ජනිත කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ටේරවර් උත්සාහ කර ඇත. මේ ඔහුගේ ජීවන අන්දරයයි.
ISBN – 9789559348450
සරු පස – Growth Of The Soil
ISBN – 9789556565270
සිපුම් සීරුම් කෙනිත්තුම් – Poems of Kamala Das
WhatsApp Us