Book information
Weight | 350 g |
---|---|
Cover Type |
රු300.00 – රු470.00
ISBN – 9786245087297
සිතුවමෙන් නෙරපු කිඳුරෙක් – Sithuwamen Nerapu Kindurek
Weight | 350 g |
---|---|
Cover Type |
ISBN – 9789556523287
ස්පූකි විමනේ කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් චෝදනා එල්ල වන්නේ අරමින්තාටය. එහෙත් මේ වතාවේ බැරීගේ ගෙම්බන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඈ අත කිසිදු වරදක් නොවූ අතර උන් සොයා ගැනීමට ඇය අදිටන් කරගනියි. නපුරු මොරිස් ලොක්කාත්, භයංකාර මෝරකු සහ දිය මායාලෝකය නරඹන්නට ආ පිරිසත් සමග එය කිරීම පහසු නැත.
ගෙම්බන් සොයා ගෙන, සියලු දෙනා මවිතයට පත්කරන සංදර්ශනයක් පවත්වන්නට අරමින්තාට හැකි වේවිද?
ISBN – 9789556562408
ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යවසනයක් වූ කොකේන් ජාවරාම් මුලිනුපුටා දැමීම සදහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA වියාපෘතිය සදහා තෝරා ගන්නා නිලධාරින් අනුගමනය කරන ලද අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆොසයිත් තම ගවේශනාත්මක මාධ්‍ය ජිවිතයේ අත්දැකීම් තුලින් ඉතා මැනවින් විස්තර කරයි.
නුතන තාක්ෂනය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරන COBRA වියාප්රුතියට සම්බන්ධ නිලධාරින් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම වියාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපැයීමේ තෘෂ්ණාවෙන් පෙලෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.
ISBN – 978624
අවසන් ඇමතුම – The Case Of the Sulky Girl
ISBN – 9789553490209
මැට්ටි – Matti
මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.
ජනවාරි 25 නිකුත් වේ
ISBN – 9789551975616
කෙනෙක් දකින්නේ නැතිව කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? එහෙම කතාවක් කොහොමද විශ්වාස කරන්නේ. ආදරය කියන්නේ හැගීම් මාත්‍රයක් නම් ඒ අල්පමාත්‍රය ඇතිවෙන්න රුපයක් දකින්නම ඔනාද ? කිසිම දිනයක හැබැහින් නොදුටු දෙවියෙක්ව බැතිමතුන් කොතරම් විශ්වාස කරනවද ? ජිවිතේ දුෂ්කරම වෙලාවක එහෙම දෙවියෙක් ලගට ගිහින් අපි මොනතරම් දේවල් ප්‍රාර්ථනා කරනවද ?
ISBN – 9789556972764
ජර්මනියේ ‘ඇඩොල්ෆ් හිට්ලර්’ නම් නට්සි පාලකයා හට අවශ්‍ය වූයේ ලෝකය පුරාම යුදගිනි අවුලුවා ජර්මනිය මුළු ලෝකයේම ‘බලවත් රාජ්‍යය’ බවට පත්කරලීමටය. එයින් වඩාත්ම බැටකෑවෝ නම් ‘යුදෙව් ජාතිකයන්ය.’
මෙහි එන ‘ද බෝයි ඔන් ද වූඞ්න් බොක්ස්’ නවකතාවේ කතෘ වන ‘ලියොන් ලීසන්’ ද යුදෙව් ජාතිකයෙකි. පෝලන්තයේ උපන් ඔහුත් ඔහුගේ මුළු පවුලත් යුද්ධය නිසා අනේක පීඩා වින්දෝ වූවෝය.
ඉතාමත්ම ජනාදරයට පත්වූ මෙම නවකතාව සිනමා ඉතිහාසයේ මහා පෙරලියක් කළ දැවැන්තයා වූ ‘ස්ටීවන් ස්පිල්බර්ග ්’ විසින් ‘ෂින්ඞ්ලස්ට් ලිස්ට්’ නමින් පුළුල් තිරයට ගෙනා නිසා මෙහි ජනප්‍රියත්වය තව තවත් වැඩි විය.
WhatsApp Us