Book information
Weight | 350 g |
---|
රු650.00 රු555.00
ISBN – 9789556564518
හොරබඩු ජාවාරම – Smuggling
Weight | 350 g |
---|
ISBN – 9789556970425
කෙල්ලෙ
ඇත්තටම ඔයා යන යන තැන කරාදර ආවේ ඔයා ලස්සන නිසාද? නැත්නම් අම්මාගේ පිළුණු ජිවිතෙන් ඔයාට ඉතිරිකරලා ගිය සන්තොසමක් ද ඒක.
මොනවා වුණත් ඔයාගේ ජිවිතේ හැගීම් දැනීම් නැති කළේ නම් , ගැනුන්ගේ නිමක් නැති කෘරකම් ,එත් මිනිස්සු නම් කියන්නේ ගැනියෙක්ව හොදින්ම තෙරුම් ගන්න පුලුවන් තවත් ගැනියෙක්ට විතරයි කියලා
ගහගෙන යන ජිවිතේ එල්ලෙන්න තිබුණ එකම පිදුරු ගහ වෙච්ච ඔයාගේ ආදරේ වෙනුවෙන් සන්තකේ තිබුන සේරම දමල ගහලා ගියොත් ඔයා නරක ගැනියෙක් වෙයිද ? එතකොට
කෙල්ල , ගැහැනියක් කරන්නේ ආදරයද , කෘරකමද?
පොත් කට්ටලය මිලට ගැනිමේදි ප්රවාහනය නොමිලේ වන අතර ඇනවුම යොමු කිරිමේදි ප්රවාහන ගාස්තු එකතු වුවත් එය නොසලකා හරින්න
පෙගසස්
ලයිල ලයිල ලා
මිණිකැට
සාතන්ගේ සළකුණ
ඩේමියන් ( සාතන්ගේ සලකුණ 2)
පරිසියා
ISBN – 97895513871910
සුප්රකට ඉංග්රීසි ජාතික ස්වභාව වීදයාඝයකු වූ ජෙරාල්ඩ් මැල්කම් ඩරල් (1925-1995 ) සිය සුන්දර ළමාවියේ ඉතා රසවත්ම විනොදාත්මකව සැබෑ අත්දැකීම ඇතුලත් කොට පොත් තුනක් ලිවිය කුරුල්ලෝ , සිව්පාවෝ සහ නෑදැයෝ එහි දෙවෙනි වන්න්නයි,
ISBN – 9789550201587
දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය , චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්රදේශයක හෝ වෙසෙන ගැමි දරුවකුගේ අත් දැකීම් වලට සමාන වෙයි.
ISBN – 9789559682830
Abirahas Dupathe Nidanaya
ISBN -9789556778694
වඩමාරච්චි , ත්රිවිද බලය, රිවිරැස , බලවේගය , ජය සිකුරු ආදි මෙහෙයුම් වලට සහභාගි වු සොල්දාදුවෙකුගේ කතාවයි.
ISBN – 9789558884898
කිසියම් හේතුවක් මත සැප්තැම්බර් මාසයේදී යම් ස්ථානයකට රැස්වන පුද්ගලයන්ගෙන් අයෙකු ඝාතනය කිරිමට මිනිමරුවා සැලසුම් මරන්නේ පෙබරවාරි මාසයේදිය.සියල්ල නිසියාකාරව පෙළගැසුනු පසු මිනිමරුවා ක්රියාත්මක වේ. නමුත් හර්කියුල් පයිරේට් නොමැතිව මිනිමරුවා නැවත්වීමට පොලිසියට හැකිවේද?
ISBN – 9789556561241
ආදරය බලා ඉඳී – Waiting Hajin
ISBN – 9789556778793
නිවන් මඟට පහන් ටැඹක් – Niwan Magata Pahan Tambak
ISBN – 9789556673235
පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ විශ්වාසය දිනාගැනීමට හැකිවුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ.අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන ගයියා නැමති පොළෝ දෙවඟන අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරුන් පිරිසට නොසිතූ විරූ අනතුරු වලට මුහුණ පෑමට සිදුවේ.
මේ අතර යෝධයන් විසින් හේසාල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝව බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැුසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප්රතිමාව සොයා යන ඇනබෙත් සියලූ මකුණුවන්ගේ මව වූ බිහිසුණු රාක්ෂියකට හසුවෙයි.
අනෙක් උපදෙවිවරු නිකෝව බේහාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනැගනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද ?
WhatsApp Us