Book information
Weight | 350 g |
---|
රු480.00 රු430.00
ISBN – 9789556526968
Weight | 350 g |
---|
ISBN – 9786245027002
අඩි දෙක තුනක් පෙරට තබා ඇවිද ගිය ඔ යළි හැරි බැලුවේ ඒ හඩට අවනතවය, හො හඩ නගන මුහුද මිස අහන්ත අහස මිස අන් කවරෙකුවත් නෙත ගැටෙන මානයක වුයේ නැත, මේ සිතයි. සිතුවිළි දැරු නොසන්සුන් කමයි
ISBN – 9789556971040
බහිරව නිවුන් දරුවන් වන ජෝන් හා පිලිපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික්‍රමය අරබති. මේ අතර බර්ලිනයේ කවුතුකාගාරයේ දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසදීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලිපා සහ නිම්රෙඩ් ඇතුළු පිරිසක් යවනු ලබයි. එහිදී ඔවුන්ට ප්‍රභල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ ඇමසන් වනයේ ඇස නමැති දොරටුව සොයා ගැනීමට හැකිවේ.
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී
Santhawa Kawya Rathnawali
ISBN – 9789555087674
චෙක් ජනරජයට මායිම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩුසෙජ්කෝ නම් සැට වියැති විකේන්ද්‍රික කාන්තාවගේ බල්ලන් දෙදෙනා එක්වරම අතුරුදන් වෙයි.ඊළඟ ශීත ඍතුවේදී ඇයගේ අසල්වැසියෙකු වන බිග්ෆුට් මරණයට පත්වෙයි. ඉන් පසු එකදිගට සිදුවන මනුෂ්‍ය ඝාතනයන් හෙළිකරගැනීමට පොලීසිය අසමත් වෙයි.
තාරකා විශ්වාස කරන, විලියම් බ්ලේක්ගේ කවි කියවන, සතුන්ට හා පරිසරයට ආදරය කරන අමුතු ගති ලක්ෂණ ඇති ඩුසෙජ්කෝ මේ මරණයන්ගේ අබිරහස හඹායයි.
මේ ඝාතනයන් සිදුකළ මිනීමරුවන් හෙළිකරගැනීමට ඇය සමත් වෙයිද?
ISBN – 9789559144677
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789551559876
රුසියානු ගම්මැද්දේ චාරිකාවක් – In the Heart of Russia and Other Stories (Rusiyanu Gammedhdhe Charikawak)
ISBN – 9786245087020
විකල් හෝරාව – In Evil Hour (Vikal Horawa)
ISBN – 9789551262433
ඔය අපට පේන පැදුරු අතරේ මිනීකන මිනිස්සු සැගවිලා ඉන්නවා වෙන්න පුළුවන්..
මිනිමස් හැළියක වැටිලා තැම්බෙන්න කලින් මොලේ ටිකක් පාවිච්චි කරලා ඉමු
( රුදුරු ඩයිනෝසරයන් ජිවත්වන ජුරාසික් උයනක් ගැන අසන්නට ලැබී උන් සොයා යන විද්‍යායන් පිරිසකි. මාශ භක්ෂක යෝධ ඩයිනෝසෝරයන්ට අසුවන එම ගවේෂකයන්ගේ ඉරණම කුමක් වේද? )
ISBN – 9789556973020
සිඞ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය කිරීමෙන් පසු සම්මතයට එරෙහි වෙමින් සර්ජන් වයිට් අබොරිජිනල් දරුවකු වන නැන්බරි ඔහුගේම දරුවකු ලෙස හදා වඩා ගනී’ අති දක්ෂ දරුවකු වන නැන්බරි ඔහුගේ අද්විතීය කුසලතා උපයෝගී කරගනිමින් ආදී වාසීන්ගේ ලෝකය සහ සුදු මිනිසුන්ගේ ලෝකය යා කරන්නා ලෙස කටයුතු කරයි’ ඔහු ඔහුගේ සුදු ජාතික සොහොයුරා සමඟ එක්ව කොලනියේ මිනිසුන් ඔවුන්ට ආගන්තුක වූ හුදෙකලාව සමඟ ගැටෙන අයුරු බලා හිඳී’ නමුත් ඔහුට කැඩිගල් රණශුරයන් නිතරම ඔහු ඔවුන්ගේ කෙනෙක් වන බව මතක් කර දෙන හඬක් ඇසේ’
මෙම සත්‍ය කතාවෙහි සුදු කළු සොයුරන් දෙදෙන ලෝකයේ ඔවුනට විවර වූ මාර්ග ඔස්සේ ගමන් කරති’ නැන්බරි නාවිකයකු ලෙස සහ ඔහුගේ සුදු සොයුරා වෝටලූ සටනේ රාජකීය හමුදා ඉංජිනේරුවකු ලෙස ඔවුන්ගේ මං පෙත් විවර කර ගනී’
පසු කලෙක කොලනියේ උත්කෘෂ්ටම කාන්තාව බවට පත් වන” මරණීය දණ්ඩනයෙන් ගැලවී නිව් සවුත් වේල්ස් වෙත එවන සිරකාරියක වන රැුශල් සහ වෛද්‍යවරයා අතර ඇති වන ආදර සම්බන්ධතාවයද ඉතාම සංවේදී පුවතක් වේ
ජුනි මුල් සතියේම කියවන්න දැන්ම ඔබේ පිටපත 18% ක වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න. පෙර ඇනවුම් ලබාදෙන්න..
ISBN – 9789558460887
ඇයි මිස් කතා කලේ?
පොඩි උදව්වක් ඉල්ලන්නයි කතා කලේ
කොයි වගේ උදව්වක් ද?
අර කාමරේ ඉන්න මහත්තයා ඇහුවොත්, මම ඔයාගේ බිරිද කියලා කියනවාද?
ISBN – 9789550225545
වැසි පොදයක් ඇද හැළෙන ඒ රාත්‍රියෙ හිස පටන් වැහි කබායක් පොරවාගත් ඡ්යාවක් පහන් කනුව යට දුරකතන කුටියට ඇතුළු විය.
කාසි කිහිපයක් පෙට්ටි කටට ඔබා හේ පුවරුවේ අංක එහා මෙහා කලේය. ඒ සමගම නගරයේ අනිත් කෙලවරේ සුවිසල් මන්දිරයක ස්තාවර දුරකතනය හැඩවිණ….
හෙලෝ….
ISBN – 978955652082
මෙය සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් වන Apur Sansar සිනමාපටයට පාදක විය
WhatsApp Us