Book information
Weight | 350 g |
---|
රු390.00 රු350.00
ISBN – 9789550084531
Weight | 350 g |
---|
ISBN – 9789553490254
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ දහවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789553490001
එතැන නම් උබ පට්ටම වැරදි සදු.. ගොඩක් උන් කරන වැරද්දක් ඕක. උබ ඇත්තටම වැරද්දක් කරලා නැතිනම් මොනවහරි වැරදි දෙයකට උබ මැදි වෙලා නම් උබ එකට තනියම විසදුම් හොයන්න ගිය එක වැරදි. මොකද තනියම උබ විසදුමක් හොයනකොට උබ දකින්නේ එක වහගෙන හංගගෙන තියාගෙන ඉන්න එක විතරයි. හැබැයි උබට හැමදාම ඕක හංගගෙන ඉන්නත් බැ. එත් උබ ඕක කලින්ම මට කිවා නම් මොනවා හරි ක්‍රමයකට උබව ගොඩ දානවනේ…
ISBN – 9789556778168
අනුරුද්ධ මහ රහතන් වහන්සේ – Anurudda Maha Rahathan Wahanse
කොටසක් පමනක් ලබා ගැනිමට Bookrack Facebook Page වට මැසේජ් කරන්න
නැතිනම් මිලට ගැනිමේ පියවර වල කස්ටමර් නොට් තිරුවේ සදහන් කරන්න හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
ISBN – 9786245152117
රබඩබ් වෙරළේ අබිරහස – The Rubadub Mystery (Rubadub Werale Abirahasa)
ISBN – 9789559894358
හෙමරිජ් මන්දිරයේ අබිරහස – The Mystery of the Haemorrhage
ISBN – 9789551080112
ISBN – 9789551596309
සිංහයන්ට මැදිව – The Lion Heart (Sinhayanta Madiwa)
ISBN – 9789556912500
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුනේ මේ ලගදි. මෙලඩි ට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුනා. විශේෂ අමුත්තෙක් … අයි එස් අයි එස් සංවිධානයේ සටන්කාමියෙක්. පැය 48 ක් යන්නත් කලින් මෙලඩි මේ සටන්කාමියාට ආදරේ කරන්න පටන් ගත්තා.
තමන්ව කසාද බැදලා දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුධ බිමට එන්න කියලා මේලඩිගේ අයි එස් අයි එස් සටන්කාමියා මෙලඩි ට ආරාධනා කළා.
ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිද වෙලා උම් සලාදීන් වෙලා ජිහාඩ් යුද්දයට සිරියාවට යන්න පිටත් උනා.
එත් මෙලඩි ඇදගෙන හිටපු බුර්කාව ඇතුලේ හිටියේ අවුරුදු 20ක අහිංසක ආදරවන්තියක් නෙවෙයි.
අයි එස් අයි එස් තස්ත සංවිධානයේ බදවා ගැනීමේ ජාලය ගැන අධ්‍යනයක් කරන මාධ්‍යවේදීනියක්
ISBN – 9789556912661
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චර බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්වීමට මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනෙක්ට එය පහසු වැඩක් නොවේ
WhatsApp Us