Book information
Weight | 350 g |
---|
රු200.00 රු160.00
ISBN – 9789556776003
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556779172
ගිනි පුපුර – The Spark (Gini Pupura)
ISBN – 9789553727565
පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේට නිව්යෝර්ක් නගරයේ පැන්ඩමෝනියම් ක්ලබ් නම් රාත්‍රී සමාජශාලාවේ විනෝද වෙමින් සිටියදී ඇය බලාපොරොත්තු නොවූ අවස්ථාවක, සිරුරේ අමුතු පච්ච කොටා ගත් යෞවනයන් තිදෙනෙකු විසින් අමුතු ආයුධවලින් සන්නද්ධව සිදු කරන ලද මිනීමැරුමක් දැකගන්නට ලැබේ…
මොහොතක ඇවෑමෙන් මළ සිරුර වාෂ්ප වූවාක් බඳුව නොපෙනී යයි.
මිනීමරුවන් අන් කිසිවකුටවත් නොපෙනීමත් පිරිමි ළමයකු මියගොස් ඇති බව පෙන්වීමට අඩුම තරමින් ලේ ගන්ධයක්වත් නොමැති විමත් නිසා පොලිසියට මේ ගැන දැනුම් දීගත නොහී ක්ලැරී අසරණ වන්නී ය.
සැබවින්ම මිය ගියේ පිරිමි ළමයෙක් ද ?
යක්ෂයන් පොළොවෙන් පලවා හැරීමට කැප වූ රණශූරයන් වන සේයා දඩයක්කරුවන්ගේ සහ ක්ලැරීගේ පළමු හමුව සිදුවන්නේ මෙයාකාරයෙනි. මදක් දේවදූතයෙකු මෙන් ද ඊටත් වැඩියෙන් කරදරකාරයකු මෙන් ද පෙනෙන සේයා දඩයක්කරුවකු වන ජේස්, ඇය හමු වූ පළමු අවස්ථාව ද මෙය යි.
පැය විසිහතරක් වැනි කාලයක් ඇතුළත ක්ලැරීගේ මව අතුරුදහන් වීම, කැලැරී, ජේස්ගේ ලෝකයට ඇද ගෙන යාම, ක්ලැරී යක්ෂයකුගේ ප්‍රහාරයකට ගොදුරු වීම ආදී සිදුවීම් රාශියක් සිදුවන්නට වන්නේ ය.
ක්ලැරී සහ ඇගේ මව වැනි සාමාන්‍ය ලෞකිකයන් ගැන යක්ෂයන්ගේ අවධානය යොමු වන්නේ මන්ද?
හදිසියේම ක්ලැරීට අනෙක් සාමාන්‍ය ලෞකික මිනිසුන්ට නොපෙනන දෑ පෙනෙන්නට හේතුව කුමක් ද?
ISBN – 9789556778960
ඉතිහාසය හමුවේ – Ithihasaya Hamuwe
ISBN – 9789556565539
මගේ ජනරාල් – My General
ISBN – 9789556913132
ඔව්… මන් හොරෙක්…
හොරෙකුගෙන් හොරකම් කරගත්ත හොරෙක්..
ISBN – 9789556775440
මීට සය වසකට පෙරාතුව මා මාගේ දේශයට කොතරම් ආදරය කලාද? එකල මට රට ගම හැරදා බැහැර යන්නට උවමනා වුණෙ නැ. සමහර විට මේ හැම දේටම දොස් අහන්න ඕනා මම මයි මොකද සාෂාටයි තාත්තාටයි රටින් පිටව යා නොදි නවතා තබා ගත්තේ මායි….
ISBN – 9789553
ගෙවුණු මාර්තු මාසයේ හිටිහැටියේම හිරු පැමිණි ඉරු දිනයක රෝස මාලිගාවේ ගෙවත්තේ තැනක පුටුවක් තබා නර්මදා වාඩි ගෙන සිටියාය. රත්නවීර ඇය අසළට ගියේ තමා අලුතින් ගත් කැමරාවත් අරගෙනයි. කැමරාවකුත් අරගෙන තමා ඉදිරියට ආ තාත්තා එයින් තමාගේ පින්තුරයක් ගන්නට උත්සාහ කරනු දකින දියණියට සිනහ පහළ විය. ඒ සිනහව කැමරාවේ සටහන් විය.
සතියකට පසු ඒ රූප පෙළ කළුවර කාමරයකදී රසායනික ද්‍රව්‍ය සමග සේදී , වියළී අනෙක් පින්තුර සමග රත්නවීර අතට පැමිණි විට යුරෝ දහයයි පනහක් දී ඔහු එය රෝස මාලිගයට ගෙන ආවේය. නර්මදා ගේ රූපය නම් සැබෑ ලස්සන බව කවුරුත් කීහ . එයින් පිටපත් ගසා ලංකාවටත් යැවිය යුතු යැයි සාමා කීවාය.
“ආච්චියි සීයයි පුදුම වෙයි ඔයා ලොකු වෙලා තියන හැටි දැක්කාම …”
දියණියගේ රූමත් බව තම කැමරාවේ සටහන් කර ගන්නට ලැබීමෙන් රත්නවීර ආඩම්බර විය. යම් දිනක ඇයට මනාලයෙක් සොයනා කාලයකදී මව්බිමට යැවිය යුත්තේ මේ පින්තුරය යයි ඔහු තීරණය කළේය .
ඒ පින්තූරය නිවසට පැමිණ ගෙවී යන දෙවන මාසයේදී පොලිස් නිලධාරින් හට එය ලබා දීමට රත්නවීර කටයුතු කළේය. දියණියගේ රුව වඩාත් පැහැදිලි ලෙස පෙනෙන ඡායාරූපයක් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. පොලිස් නිලධාරීන් නිවසට පැමිණියේ ඇය පිටව ගොස් දින පහකට පසුවයි. පතිරණ ආරච්චිලාගේ දොන් නර්මදා රත්නවීර අතුරුදහන් වූ අයෙක් ලෙස පොලිස් පොත් වල ඒ වන විටත් සඳහන්ව තිබුණි.
ISBN – 9789556565874
කැසැන්ඩ්‍රා මරණයේ පාලම – The Cassandra Crossing
ISBN – 9789553111579
සත්‍ය සැමවිටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු ඇත.
WhatsApp Us