Book information
Weight | 350 g |
---|
රු375.00 රු340.00
ISBN – 9789553120823
සුළඟ සමග – Sulanga Samaga
Weight | 350 g |
---|
ISBN – 9786245409006
අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම් , මදිපුන්චිකම් , හතුරු පිඩා අනන්තයි. අප්‍රමානයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං…
නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා
උඹ ඔය තාම තරුන නිසා ඔහොම කියන්නේ..
ISBN – 9789555706186
ස්පගැටි වෙනුවෙන් වැඩිපුර පනුවන් ලබාගැනීම සදහා විවිට්ස් මහත්මියට ඔබේ ඇත හිත දෙන්න
එවිට
ටිව්ට්ස් මහතා සැබෑම නුවණක්කාර නපුරු උපායන් ගැන වැඩි වැඩියෙන් සිතනු ඇත
ත්‍රිපල් වාසි සමගින් ඔබේ ඇනවුම ඔබ ලගටම ගෙන්වා ගන්න..
- වැඩි වට්ටම්
- නොමිලේ ප්‍රවාහනය
- මුදල් ආපසු
මුදල් ආපසු ලබා ගැනිමේ අවස්තාව ලබා ගැනිමට ස්වර්න පුස්තක සම්මාන දිනන කෘතිය ලෙස ඔබ අනුමාන කරන කෘතිය ORDER NOTE තුල සදහන් කරන්න.
තොරාගන්නා අයෙකුට සම්පුර්න මුදලම ආපසු. හො වෙනුවට පොත් ලබා ගැනිමේ හැකියාව පවති.
අවසන් දිනය- JULY 31
ශ්‍රි oකාව තුල බෙදා හැරිම නොමිලේ
ති හ තා
පොල් මට්ටා
රතු ඉරි අදින අත
කන්ද උඩ ගින්දර
නිම්නාගී ඉතිහාසය
නිෂ්ක්‍රාන්තිය
පේත
අතකින් අම්මාය අතකින් මෙරමා ය
රුදු රොන් සුනු
බලන් පුර සිරි නෙත් වසා
කුමර කොබෙයි
පන්හිද
ISBN – 9789557081083
කන ඇතුලට ගමනක් – Kana Athulata Gamanak
ආයුබොවන් ළමයිනේ….
මම තමයි මහාචාර්ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න
ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපිට ශබ්ද ඇහෙන්නේ කොහොමද කියලා බලන්න
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න
ISBN – 9789556563986
මාතුබී මමයි – My Name Is Mahtob
ISBN – 9789553727657
ඉන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළේය. එදා රාත්‍රියේ හොදින් හැද පැලදගෙන තමාගේ නවාතැනින් පිටත බසින්නට සැරසෙන තරුණයා කාලයක් පුරා කිසිවකුටත් සොයා ගත නොහැකි තැනක සගවා තිබු ලියුමක් අතට ගත්තේය. දැන් පැමින ඇත්තේ මේ ලියුම විනාශ කර දමන්නට සුදුසු මොහොතයි.
WhatsApp Us