Book information
Weight | 350 g |
---|
රු525.00 රු475.00
ISBN – 9789556779103
Weight | 350 g |
---|
ISBN – 9789559745556
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි දෙවැන්නයි
Chandana Mendis Book Collection 1
1 චීන යෙහෙළිය
2 ගිනි කන්දක් හරහා ලෝකය වටේ
3 ගැට කපන පුංචා
4 මෝරා
5 සිහිනයක රැදි රහසක්
6 හරිම පුදුමයි
7 ටොම් සොයර්
8 නිල් දියමන්තියේ අබිරහස
9 සැගවුණු ලොවේ සවාරියල්
10 ජුරාසික් දඩයම
11 ඇලන් ක්වාටමන් වීර චාරිකාව
12 අබිරහස් දුපතේ නිධානය
අවශ්‍ය කෘති පමනක් තොරා මිලට ගැනීමට මෙතනින්
ISBN – 9789556564495
තුරඟ නිම්නය – The Valley of Horses
ISBN – 9789557189222
ඇයගේ දිවි රැකදුන්නේ තම රූමත් බවයි- ඇයව අවමානයට ලක්කලේ ද තම රූමත් බවයි.
1942 වසරේ දි, අවුෂ්විට්ස්-බර්කෙනු වධකදවුරට රැගෙන යනවිට සිල්කා යන්තම් සොළොස් හැවිරිදි වියෙහි පසු වූවා පමනී. ඇයගේ කිතුල් රෑනක් බදු , දිගැති මනරම් කේශ කලාපය දැක ඊට වහවැටුණු බර්කේනු කදවුර භාර ශෝවාර්සු’බර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරගනු ලැබිණ. තමන්ගේ මනාපයෙන් තොරව වුව ද තමන්ට ලබාදෙනු ලබන බලය , දිවිගලවා ගැනීමට සම වන බැව් වැඩි දිනක් ගතවීමට මත්තෙන් සිල්කා අවබොධ කර ගත්තාය.
ISBN – 9558033464
සමුගනිමු ගුල්සාරි – Farewell, Gulsary!
ISBN – 9789556778595
නාඳුනන තුවක්කුකරුවාගේ කතාව – Nandunana Thuwakkukaruwage Kathawa
WhatsApp Us