Book information
Weight | 350 g |
---|
රු400.00 රු320.00
ISBN – 9789556772432
ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා – Swarna Wanniye Wnniammala
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556778915
රටම ගිනියම් කළ පාතාල අපරාධ – Ratama Giniyam Kala Pathala Aparadha
ISBN – 9789556772876
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” The things men do” නම් අතිශය ජනප්රියනවකතාවේ සිංහල පරිවර්තනයයි. අධික තන්හාව නිසා අපරාධ වලට යොමුවී, පසුව ඒවාට වන්දිගෙවූ අයුරු කුතුහලය, භීතිය හාප්රමෝදය දන්වමින් රචිත නව කතාවකි
ISBN – 9789556563412
බින්තැන්නේ වැදි බස – Binthanne Wadi Basa
ISBN – 9786245316
සැබෑම ජයග්‍රාහකයන් බවට පත්කරන මනස සරු කරන නිසැක පෝෂණ අතිරේකය…
දිනන්න, වරකට පිටු දෙක බැගින් දිනකට තුන් වරක්…!
අවවාදයයි!
“මේ වගේ පොත් හැමෝම කියවන්න එපා..මොකද මේවයෙ තියන දේවල් හිතට ගත්තොත් එයාලට දියුණු වෙතහැකි..නමුත් අපේ වගේ රටකට දියුණුවෙන මිනිස්සුන්ව ඔරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනව..ඒ නිසා ස්වභාවයෙන්ම අනික් මිනිස්සු කොටස හැමදාම එකම තැන ඉන්නව..ඔයාලා මේවා කියවලා එහෙමම ඉන්න..නැත්තම් රට බැලන්ස් නැතුව යනව..!!”
ප්‍රවීණ ලේඛක දිලීප ජයකොඩි
ISBN – 9789559520009
අරමුණු විරහිතව මගට බැස මග තොට නොහැදීන , ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද , නන්නාදුනන මිනිසුන් හා නොමිනොසුන් මැද ඇති දැඩිවී හිවිතය දික් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුනු රන්සිරි නම් තරුණයාගේ ජවන සංග්‍රාමය
ISBN – 9789556973037
ගේ්රට්ල් ස්චිමිඞ්ට්’ නැමති සය හැවිරිදි කුඩා දැරිය හට තම ජීවිතය පමණක් ඉතිරිකර අන් සියල්ලම අහිමි කරන්නේ කුරිරු යුද්ධයයි.
අනාථ දැරියක් බවට පත්වන ඇය සියල්ල අහිමිවීම් මැඳ තම ජීවිතය ආරක්ෂා කරගෙන දෛවය සමඟ සටන් කරමින්, ආදරණීය චරිතයක් බවට පත්වී තම ජීවිතය ජයගැනීමට සමත් වෙයි.
ජුනි මුල් සතියේම කියවන්න දැන්ම ඔබේ පිටපත 18% ක වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න. පෙර ඇනවුම් ලබාදෙන්න..
ISBN – 9789550201402
1956 දී පළවූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකතාව බව විචාරක මතයයි.
ISBN – 9786249717008
නුඹේ දයාබර හිත ළග අංශුවක් පාසා ආදරේ සොයන මම
ඇත්තමයි වෙලාවකට පුදුම තරම් අවාසනාවන්ත ඇතී
ISBN – 9789551559117
රත් වරලැති ලිය – The Red-Haired Woman (Rath Waralathi Liya)
ස්වර්ණ පුස්තක සම්මාන 2019
අවසන් පූර්ව වටයේ පොත් 12 වට්ටම් සමග නොමිලේ ප්‍රවාහනය
1. මියුරු හඬ – තිරංජනි සුනේත්‍රා රාජකරුණානායක – 540 (600)
2. සප්න – ප්‍රියංකා අමරතුංග. 585 (650)
3. සන්තිපරං – චම්මින්ද වෙළගෙදර 590 (700)
4. ගුම් – බටුවංගල රාහුල හිමි 375 (420)
5. ධරණි – කත්‍යානා අමරසිංහ 400 (450)
6. අව පෑලවිය – දීප්ති මංගලා රාජපක්ෂ. 675 (750)
7. මන්දාරම් උයන – දර්ශනා ශම්මි විජේතිලක. 340 (400)
8. වීනස්ගේ උපත – ශමෙල් ජයකොඩි. 405 (450 )
9. අදිසි නදිය – කපිල කුමාර කාලිංග 450 (500)
10. මා – චූලාභය ශාන්ත කුමාර හේරත්. 460 (550)
11. පුළිඟු – ශාන්තී දිසානායක. 350 (390)
12. මලබාර් නෑයෝ – ප්‍රේමකීර්ති රණතුංග 540 (600)
පොත් 12 ම ලංකාවේ ඕනැම තැනකට නොමිලේ ප්‍රවාහනය
සම්පුර්ණ මුදල – 5
ගෙන්වා ගැනිමට නම ලිපිනය මොබයිල් නම්බර් අපිට මැසේජ් කරන්න.
කොටසක් මිලට ගැනිමේදි ප්‍රවාහන ගාස්තු අය කෙරේ.
කොටසක් පමනක් ලබා ගැනිමට Bookrack Facebook Page වට මැසේජ් කරන්න
නැතිනම් මිලට ගැනිමේ පියවර වල කස්ටමර් නොට් තිරුවේ සදහන් කරන්න හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
WhatsApp Us