Book information
Weight | 350 g |
---|
රු450.00 රු405.00
ISBN – 9789555516150
Weight | 350 g |
---|
ISBN – 9789556779950
අමාපැන් සොයන්නී වු කලී භාරතයේ ප්රායන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වු රුක්මනී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘතාන්තයයි
ISBN – 9786245087327
මුවා මැරූ සලමන් – Muwa Maru Salaman
ISBN – 9789553490209
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ පස්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789551191115
සුළගේ ගිය දිවිය 2 – Gone with Wind 2 – Sulage Giya Diwiya 2
ඇමරිකානු සාහිතයේ සුවිශේෂ සලකුනක් සනිටුවහන් කරන Gone with the Wind සිවිල් යුද්ධයේ උද්වේගාත්මක පසුබිමෙහි ලා මාගරට් මිචෙල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ නවකතාවකි
ISBN – 9789556562927
සිංහල කටන්දර – Sinhala Katandara
ISBN – 9789556913002
මගේ අම්මා ගණිකාවක්.. අම්මා ගණිකාවක් උනාට මට ඕනා වුනේ අම්මාගේ අඩිපාරේ යන්න නෙවෙයි. මට ඕනාවෙලා තිබ්බේ ඉගෙනගන්න.
එත් මට අකමැත්තෙන් වුණත් අම්මා ඉන්න ගණිකා නිවාසේ වැඩකාරි වෙන්න නම් සිද්ද වුනා. නගරේ හිටපු හැමෝම මගේ දිහා බැලුවේ කසළ ගොඩාක් දිහා බලන ගාණට පිළිකුලෙන්.
ගණිකා නිවාසයක වැඩකාර කෙල්ලෙක් වුණාට මටත් තිබුණා හිනයක්. කවදා හරි මේ නගරයේන් පිටවෙලා විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හීනයක්. ඒ හිනේ හැබෑකරගන්න මං සතෙන් සතේ සල්ලි එකතුකලා.
එත් හදිසියෙම……
නොහිතපු දෙයක් සිද්ද වුනා…
මිනිමැරුමක්. ………
ජුනි මාසේ ඉතිරිය කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන්කරවාගන්න..
15% වට්ටම් සමගින් ගෙදරටම ගෙන්වා ගන්න..
ISBN – 9789559400205
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789551596217
අඟහරු ලෝකයේ කුමාරිකාවක් – A Princess of Mars (Angaharu Lokaye Kumarikawak)
ISBN – 9786245087563
මිනිත්තු එකොළහේ කතන්දරේ – Eleven Minutes (Miniththu Ekolahe Kathandare)
ISBN – 9789556971323
මිණිකැට
ලාබාල තරුණියක වන සේරා විවාහ වන්නේ හීන බොහොමයක් පොදි බැදගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන අවදානයක් දෙන්නේ නැත. ඉතින් විවාහයෙන් කෙටි කාලයකදි දික්කසාද තරුණියක් වන සේරා බොහොම අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදි ඇගේ ජීවිතයට විලියම් ඇතුලුවෙයි. ගැඹුරු ශක්තිමත් ආදරයකින් බැදෙන සේරාත් විලියමුත් ප්‍රශ්න වලට මුහුන දෙමින් ජිවිතය ගත කරයි. මිණිකැට ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි
WhatsApp Us