Book information
Weight | 350 g |
---|
රු250.00 රු200.00
ISBN – 9789556779073
ටෙක්සාසයේ වෙඩික්කාරයා – Texasaye Wedikkaraya
Weight | 350 g |
---|
ISBN – 9789556520422
ISBN – 9789551559359
අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි.
පියොනි – Peony
ISBN – 9789553727190
රටවල් 43 ක එකවර එලි දක්වූ ALex Michaelids ගේ The Silent Patient කෘතියේ සිංහල පරිවර්තනය
ISBN – 9789556564044
මරණය ජයගත් යුදෙව් දරුවා – The Boy On The Wooden Box
ISBN – 9789556565980
ඉව අල්ලන චණ්ඩි කෙල්ල – Iva Allana Chandi Kella
ISBN – 9789551188832
ප්‍රායෝගික ඉංග්‍රීසි – 1 – Practical English – 1
ISBN – 9789556565423
රංගකලා සංකථනය – Rangakala Sankathanaya
ISBN – 9789551559117
රත් වරලැති ලිය – The Red-Haired Woman (Rath Waralathi Liya)
ISBN – 9789556564983
වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය – Wadi Janayage Sampradaika Ahara Thakshanaya
ISBN – 9789554788695
මෙහෙම මන්ගල්යක් ලොකයේ කවර තැනකවත් සිදුව තිබේද? මන්ගල මදුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැද මනාලිය සිය ප්‍රෙමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලු මන්ගල්ලයක් ලොව කොතනකවත් සිදුව තිබේද?
ISBN – 9789556940480
ගසක් පුරාවට සාර සුබාවට
මල් පීදෙන්නේ කවුරු නිසාදෝ
රැුයක් පුරාවට අහස පුරාවට
ස`දක් දිලෙන්නේ කවුරු නිසාදෝ
සසර පුරාවට එකටම එනමුත්
අනන්තයේදිත් අප එක් වේදෝ
ඇසක් පුරාවට ආල නුරාවට
මේ හැර තව ආදරයක් වේදෝ
අනන්තයේදීවත් එකතු නොවුණත්
රේල් පිලි දෙකක් කවමදාවත් දුරස් කරන්න බෑ
දුරස් වුණොත් පැවැත්මක් නෑ
කෝච්චිය පීලි පනිනවා
සමහර ආදර සම්බන්ධතාත් ඒ වගේ
කවදාවත් එකතු වෙන්න බෑ
ඒත් වෙන් වෙන්නත් බෑ
වෙන් වුණොත් ජීවිත රිද්මය පීලි පනිනවා
මේ හැර තව ආදරයක්
ඉ`දුවරගේත් මේදිනීගේත් ආදර කතාව තමයි
ඒත් මේ කතාව ඔබේම වෙන්නත් පුළුවන්.
‘‘අපි හම්බ වුණේ කෝච්චියේදී.. වෙන් වුණෙත් කෝච්චියේදී..’’
‘‘කෝච්චිය රේල් පීලි දිගේ ඔහේ ඇදිලා යනවා… අපේ ජීවිතත් ඒ වගේ කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද..?’’
‘‘ඒක එහෙමම වෙන්න ඕන.. රේල් පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චියට යන්න බෑ.. අපි වෙන් වුණොත් අපිටත් පැවැත්මක් නෑ.. කවදාවත් එක් වෙන්න බැරි වුණත් සසර සැරිසරන තුරාවට අපි මේ විදියටම යමු..’’
‘‘මල් පිපෙන්නේ, හුළග හමන්නේ, ඉර පායන්නේ, හද දිලෙන්නේ සොබා දහමට ඕන විදියට මිසක් අපිට ඕනවට නෙමෙයි.. ඒවා සිද්ද වෙන්නෙ ඇයි කියලා හේතු දක්වන්න සොබා දහම කාටවත් බැ`දිලා නෑ.. මගෙ හිතේ ඔයා ගැන ඇති වුණ ආදරෙත් ඒ වගේ.. ඇයි ඇති වුණේ කියලා මම දන්නෙ නෑ.. ඒත් මම ඔයාට ආදරෙයි.. මේක අසම්මත ආදරයක් කියලා මම හීනෙකින්වත් හිතන්නෙ නෑ.. ඔයත් එහෙම හිතන්න එපා..’’
මේ හැර තව ආදරයක් ලොවේ කොයින්දෝ..
ISBN – 978955
කාලතරණය – Kala Tharanaya
ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද්‍යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි.
එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සම`ගම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලූත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන්‍ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය.
ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලූහුබැ`දීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයින් බේරී සැ`ගව සිටීමට සෙරපිනාට හැකිවේද?
සෙන්ව බේරා ගැනීමටත් ඇයව නිර්මාණය කළ සමාගම පරාජය කිරීමටත් සෙරපිනාට ඇති එකම බලාපොරොත්තුව රහසක් ලෙස ඇයගේ මනස අභ්‍යන්තරයේ තැන්පත්ව පවතී. එහෙත් ඒ රහස රැුකගැනීමට ඩයෝටෙක්ලා මිනි මැරීමට වුවද සූදානම් ය. රහස හෙළි වේවිද? ඩයෝටෙක්ලා ඒ වෙනුවෙන් සෙරපිනාව අහිමි කරගනීවිද?
WhatsApp Us