Book information
Weight | 350 g |
---|
රු350.00 රු300.00
ISBN – 9789551559816
තාරා මගේ දෙව්දුව – Thara Mage Devduwa
Weight | 350 g |
---|
ISBN – 9789551559939
පාඨකයන්ගේ ජිවිතය සදහටම වෙනස් කිරිමේ සමත් කෘතියක් දශක කිහිපයකට වරක් පලවෙන බවත් මෙම කෘතියට එවන් හැකියාවක් පවතින වග ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත සදහන් කර ඇත
ප්‍රමුදිත ජිවිතයක් – The Book of JOY (Pramudhitha Jeewithayak)
ISBN – 9789556572094
වලස් දූවේ වික්‍රමය – Walas Duwe Wikramaya
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය.
ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැුස්ව සිටියේ නව ශූද්ධෝත්තම පියතුමා තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙන වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැුය එළඹෙන නිමේෂයේ් එය පුපුරා යනු ඇත.
ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතා වය මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලූමිනාටි ප්රදීපනයේ මාවත ඔස්සේය.
කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?
ISBN – 9789556971682
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
ISBN – 9789553117151
හැම මොහොතකම හැම තත්පරයකම මට ද්‍රොහි වු ඒ මිනිහාටත් , ඔහු ම්යෙනතුරු ජිවත් වූ මේ බිමටත් මා සාප කරනවා – කුවණ්ණා
ISBN – 9789556564044
මරණය ජයගත් යුදෙව් දරුවා – The Boy On The Wooden Box
ISBN – 9789557080260
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN – 9789556809053
පැට්ට්‍රික් ඇමතිතුමා මෙසේ නිහඩව සිටිමේ රහස කුමක්ද ? ජයවීරට වැටහෙන අයුරින් නම් දැන් ඔහු බෙල්ල මුලටම සිරවි ඇට්. පැට්රික්ගේ රියදුරු ඊයේ පැවසු ලෙසින් අගමැතිතුමා නැවත වරක් පැට්රික්ව කැදවා ඇති බව දැනගන්නට ලැබිණි.
අගමති තුමා මේ කතා කරන්නේ ඔහුගේ දේශපාලන ගමනේ අවසානය සනිටුවහන් කරන්නද?
නිදහසේ වහල්ලු… අගොස්තු 24 සිට කියවන්න… වට්ටම් සහිතව ඔබේ පිටපත වෙන් කරවාගන්න
ISBN – 9789555519892
ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වන රිඩිත් නෙස්බට් විසින් 1906 දී ලියා පලකරන ලද The Railway Children නමැති නවකතාවේ සම්පුර්ණ සිංහල පරිවර්තනය වේ.
මෙම කෘතියෙන් කියවෙන්නේ පියාගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු සිය දිරිය මව සමග දුම්රිය ස්ථානයක් අසල නිවෙසක පදිංචියට පැමිණ නව ජිවිතයක් අරබන දරුවන් තිදෙනෙකුගේ රසබර ජිවිත කතාවයි
WhatsApp Us