Book information
Weight | 350 g |
---|
රු500.00 රු450.00
ISBN – 9789558460863
සැමියා කෙරෙහි ඇගේ සිතේ දුකක් ඇතිවෙයි. ඔහු නිකම්ම නිකං පිරිමියෙක් නොවේ. ඔහු සිය රටේ එකසත් බව වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවෙකි. අත් පා අහිමි වුවත් ඔහු පරාජය භාරගත්තේ නැත
Weight | 350 g |
---|
ISBN – 9786245087600
ඉතිහාසයක් තුළ සාහිත්‍යය – Ithihasayak Thula Sahithya
ISBN – 9556560157
පියසිරිගේ පාසල් සමය – Piyasirige Pasal Samaya
ISBN – 9789553727299
ඇය ජෑම් ගස් සෙවනේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වාය .ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටියදී ප්‍රියා දෙනෙත් ලොකු කර ගත් විට මම කළේ ඒ දෙනෙත්වලට එබී එහි යාත්‍රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීමයි. ඇගේ දෙනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාලිගා තනනු මම දුටිමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳ ගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ටු ද, ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන් ද එහි සිටියා මට මතකය.
– ප්‍රියා සමඟ ඉරිදාවක්-
ISBN – 9786245173044
ක්ලෙමන්ටයින් රෝස් මෙලොව ට බිහි වුයේ සාමාන්යෙන් සිදුවන ආකාරයට රොහලකදි නොව , කුඩා වැන් රථයක පිටුපස , රවුම් පාන් කූඩයක් තුලය
ISBN – 9789556912869
අමුතු ඉස්කෝලයේ සිටින දගම ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොද පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි.
එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාටහෝ උවමනා වී තිබේ. හොද දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනා ගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත
ISBN – 9786249636590
කාලාත්රා – The Lost Girl (Kaalaathraa)
ISBN – 9789553490254
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ දහවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556566000
එක් ගිම්හානයක – The Bridges of Madison County
ISBN – 9789551559107
උත්තම ආලයක කතාවක් – A Great Love
ISBN – 9789553307850
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
WhatsApp Us