Book information
Weight | 350 g |
---|
රු450.00 රු385.00
ISBN – 9789551559925
සන්තියාගෝ නම් සැරිසරන්නා – The Alchemist (Santhiyago Nam Serisaranna)
Weight | 350 g |
---|
ISBN – 9789556563962
එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න
ඒ ඉතා කටුක ජිවිතයක් ගෙවා යන්තම් ඔලුව ඔසවා ගැනීමට හැකිවූ මට , මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට උවමනා නැති බවය. එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයාය කියන ප්‍රකට කියමන මෙහෙදී සිහිපත් කිරීමට කැමතිය. ඇග විකුණු ගැහැනියකගේ දියණියක වියාපාර ලෝකයේ ඉහලටම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ.
මේ තුවාලය මගේය. එය ඔබේ නොවේය. එහෙයින් වේදනාව ගැන විස්තර කිරීම පලක් ඇතැයි නොසිතමි.
ISBN – 9789556810738
උපුල් ශාන්ත සන්නස්ගල අතින් ලියවුනු ගී වලින් කොටසක්
ISBN – 9789550207770
අපි අපිට ගැලපෙන අත්තක් අල්ලගන්න ඕනා මද්දු. උඹේ හිතේ ඔය දොස්තර නෝනා ගැන මොනවාත් තියනවා නං.. දැම්ම අතහැර ගනිං.. නැත්ත නිස්කාරනේ පස්සෙ දුක් විදින්ඩ වෙයි
ISBN – 9789551559809
කළු සර්ප පැටියා – Black Mamba Boy (Kalu Sarpa Petiya)
ISBN – 9786245173068
ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්යාගයට පත්ව සිටියි. ඈ ඇගේ හොදම මිතුරියන් වන සොෆි සහ පොපි සමග පාසල් යෑමට පටන් ගන්නා අතර. ඈට ඉවසිල්ලක් නැත
ISBN – 9789556522280
කෙටි කතා කලාව හදාරන විද්ර්ථයන්ට , ප්‍රබන්ධ කතා සාහිත්‍ය උගන්වන ගුරු භවතුන්ට මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය, විදේශීය කෙටි කතා කලාවේ හරස්කඩකි.
පොත් කට්ටලය මිලට ගැනිමේදි ප්‍රවාහනය නොමිලේ වන අතර ඇනවුම යොමු කිරිමේදි ප්‍රවාහන ගාස්තු එකතු වුවත් එය නොසලකා හරින්න
කළු ඇත් දළ – කුමාර සිරිවර්ධන
මොබි ඩික් – කුමාර සිරිවර්ධන
කළු සල්ලි – ලසිත රවීන් උමගලිය
සෙන් ගගේ රැලිත් එක්ක – මංජුල සේනාරත්න
සුන්දර නතාෂා – මැක්සිම් ගොර්කි ගේ කෘතියක පරිවර්තනයකි
මනුතාපය – වික්ටර් හියුගෝ ගේ කෘතියක පරිවර්තනයකි
ගැබී – ඩනියෙල් ස්ටීල් ගේ කෘතියක පරිවර්තනයකි
ISBN – 9789557080857
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789551559885
තිත්ත තොල් – Bitter Lips
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 09 – කුමාරතුඟු කිවි මංසල
Santhawa Kawya Rathnawali – Kumarathunga kivi Mansala
WhatsApp Us