Book information
Weight | 350 g |
---|
රු570.00 රු455.00
ISBN – 9789556913453
2020 අගොස්තු මුල් සතියේ නිකුත් වේ.
Weight | 350 g |
---|
ISBN – 9789556653793
ලොව මෙතෙක් බිහිවූ කaරතම සහ මිල්විඡතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTE සංවිධානයට එරෙහිව වසර 30ක පිරිස කාලයක් පුරා යුද්ධයේ නිරතව සිටි ශ්‍රී ලංකා හමුදාවේ වසර 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේදී එය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් වූහ. මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ අත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවට බැදී තම රට, ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මවිබිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ට, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විදින අපන්ගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සදහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.
ISBN – 9789551559915
කමලා දාස් – මගේ කතාව – Kamala Das – My Story (Kamala Das – Mage Kathawa)
ISBN – 9789556564907
ඔබ අද බඳුනක් පිරෙව්වාද? – Have You Filled A Bucket Today?
ISBN – 9789559682830
Abirahas Dupathe Nidanaya
ISBN – 9789553524027
Sankranthi Horawa
ISBN – 9789556716573
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9789551188832
ප්‍රායෝගික ඉංග්‍රීසි – 1 – Practical English – 1
ISBN – 9789550980680
සන්ථව කාව්‍ය රත්නාවලී 03 – විමලරත්න කුමාරගම
Santhawa Kawya Rathnawali – Wimalarathna Kumaragama
ISBN – 9789558217108
ඔහු ඇගේ ගෙල වටා තදවුණු සිය ඇගිලි මදක් බුරුල් කළේය. තරුණියගේ දෙනෙත්වල බලාපොරොත්තු සහගත පෙනුමක් එවිට ඇතිවිය.
මෙය ඔහුගේ ආශ්වාදනීය මොහොතකි. මැය තව මොහොතකින් මරා දමන්නට සිදුවන බව ඔහු දනියි. එහෙත් තමා සුදානම් වන්නේ ඇය දුෂණය කිරීමට යැයි තරුණිය සිතන බව වැටහුණු ඔහුගේ මුවගට සිනහක් නැගුනේය.
ඔහු පසෙක වූ කුඩා කළු පැහැති හම් බැගය තුලින් නිමේෂයකින් පිටතට ගත්තේ තියුණු දැලි පිහියකි
WhatsApp Us