Book information
Weight | 350 g |
---|
රු300.00 රු270.00
ISBN – 9789551191153
රක්ත මාණික්‍යයේ අභිරහස – The Case of the Ranjipur Ruby (Raktha Manikyaye Abhirahasa)
Weight | 350 g |
---|
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789553117601
2018 නොබෙල් සාම ත්‍යාගය දිනූ නාදියා මුරාද්ගේ The Last Girl හි සිංහල පරිවර්තනය
අයි එස් ත්‍රස්ථවාදින් , නදියා පැහැරගෙන , වහලියක බවට පමුණුවා බලෙන් දුෂණය කර , කුරුරු වද හින්සා දි එකම දිනයක ඇගේ පවුලේ සාමාජිකයන් 7 කු ඝාතනය කර ඇ නිහඩ කිරිමට සිතුවාට කිසිදු සැකයක් නැත.එහෙත් නාදියා නිහඩව සිටිම ප්‍රතික්ශේප කලාය.. ඇ සිය ජිවිතයට කළු පැල්ලම් එක්කළ ලේබල්වලට එරෙහිව නැගි සිටියාය…
මේ ඇගේ කතාවයි.
ISBN – 9789557080819
මේ අවුරුදු 10 ක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000ක් වයසැති මැමත් හස්තියෙකු පිලිබද කතාවයි.
ISBN – 9789556913385
ආදරය කරුණාව බලාපොරොත්තු , ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියවුනු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජිවිතය දකින්නට සැලස්විය
ISBN – 9789557080420
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN – 9786249621022
රංගි ගැස්සි ගියේ විශ්වගේ දෑත් රංගිගේ බද වටා එතෙද්දිය. පසුපස සිටි ඔහු නිකට තබා ගත්තේ රංගිගේ හිස මතිනි
WhatsApp Us