Book information
Weight | 350 g |
---|
රු800.00 රු680.00
ISBN – 9789551559489
සියවසක් පවත්නා දවස – The Day Lasts More than a Hundred Years (Siyawasak Pawathna Dawasa)
Weight | 350 g |
---|
ISBN – 9789551559118
එම්. එල්. ස්ටෙඩ්මන් විසින් රචිත The Light Between Ocean ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
පළමුවන ලෝක යුද්දයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම් ෂර්බෝන්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි.
මේ පාළු දූපතට ඔහු තම තරුණ, නිර්භීත බිරිඳ වන ඉසබෙල්ද කැන්දාගෙන එයි.
වසර කිහිපයක් ගෙවුණු තැන එක් අමතක නොවන දවසක, බෝට්ටුවක් දූපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්දිස්ථානයක් සළකුණු කරමිනි.
මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ ‘දෙවියන්ගේ ත්‍යාගය’ කුමක්ද?
එයින් ටොම්ගේ හා ඉසබෙල්ගේ ජීවිත නොසිතූ, නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද?
ISBN – 9789556716443
හිරු මඩලක් සේම ප්‍රභාමත් තාරුණ්‍යක් උරුම නොවු ගොවි ජනපද වාසි යව්වනයාගේ අදුරත් , කදුලත් පාඨක දෑසට ගෙනහැර පාන හිරු මඩලද සජිවි බස් වහරින් සහ අව්‍යජ චරිත නිරුපණයත් කදිමට සිත්තම් කළ සිතුවමකි
ISBN – 9789556912869
අමුතු ඉස්කෝලයේ සිටින දගම ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොද පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි.
එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාටහෝ උවමනා වී තිබේ. හොද දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනා ගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත
ISBN – 9789559625490
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයයේ වැඩිම ඇලවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කතා පොතකි. නිදහස විනෝදය සහ ආදරය පාසලට කැදවමින් ජිවන ආස්වාදය සහ මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසුකල හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී දැරියක ලස සිත් පොලබවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ
ISBN – 9789553727589
පසුදින පාන්දරම මොස්කව්හි දුම්රිය නතර කරද්දි බොචරොව්ට සිතුනේ දුම්රිය ස්ථානයේ දි ඔවුන්ව ජයග්රාහි විරුවන් ලෙස පිලිගනු ඇති කියාය. නමුත් වේදිකාවේ ඔවුන්ව හමු විමට කිසිවෙකුත් නැත.
ඔහුට දක්නට ලැබුනේ ඔහුගේ බිරිදත් ඇයව රැගෙන ආ මිතුරාත්, ඇෆ්ගන් වගුරුබිම් වල සිට පැමිණි තවත් එක් සොල්දාදුවෙකුත් පමනය. සොල්දාදුවා ඉංජිනේරුවරයාගේ ලොම් සහිත කොලරයෙන් යුත් හමුදා ඇදුම හදුනාගත්තේය.
කන්ඩහර් ද සොල්දාදුවා ඇසීය
චර්නොබිල් බොචරොව් පිලිතුරු දිනි..
සොල්දාදුවා ඔහුගේ උරහිස වටා සිය අත යැව්වෙය.
සහෝදරයා උඹ අමාරු රාජකාරියක් කරලා ඇවිත් තියෙන්නේ
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
සන්ථව කවි කට්ටල 1 – Santhawa Kavi Pack 1
එතැන මා තනිවම නිදන තැන – OUT OF STOCK
ISBN – 9789556523669
දොළොස් හැවරිදි අමිර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගෙන් ජයගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෙෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත් ඔහු පිළිබද සිය පියාගේ හිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ශයා කරයි. මේ අතර තරගය පැවැත්වෙන දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශය කටුක අත්දැකීමත් සමග ඔවුන් සියලු දෙනාගේ ජිවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජිවිතයටම ඔහුට හමුවූ හොදම මිතුරාට ද්‍රෝහී වෙයි….
ISBN – 9789556564778
අතුරුදන් වූ කත – Island of The Blue Dolphins
ISBN – 9789556864182
ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019
ISBN –9789555516884
ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද නවකතාවකි
ISBN – 9789550201396
මඩොල් දුව නවකතාවේ වීරයන් , නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තියෙනි. ඔවුන්ගේ වැටහෙන නුවන නුගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපුර්ව වීරයෙකි. උතුරා යන ජිවය ඇත්තෙකි ඔහු.
ආචාර්ය අයි ස්කාවේජ් – බ්රුනෝ විශ්ව විද්‍යාලය – චෙකොස්ලෝවෙකියාව
ISBN – 9789556522514
පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු , තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත් , ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ ” සතුටු වීමේ සෙල්ලම ” කරන නිසා ය .
පොලියාන්ගේ ජිවන වෘන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් ලියවෙන අතර තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතුවිලි පහල වන අන්දම හා ඒවා හැසිරෙන අන්දම කදීමට මෙහි නිරුපිතය
WhatsApp Us