O2 ආදරේ – The Fault in our Stars

ISBN – 9789556779998

මගේ නම හේසල්… ඔගස්ටස් වෝටර්ස් තමයි මගේ ජීවිතෙට, ආදරේට පායපු දේවයේ තරුව. මාව ජිවත් කරවපු ආදරයේ ඔක්සිජන් උල්පත.. අපේ ආදර කතාව මහ පුදුම එකක්. ඒත් මට ඒක ගැන වචනයක්වත් කියාගන්න බැරිවෙයි කදුළු ගගක ගිලෙන්නේ නැතිව.. මම ඔයාලට අපේ ආදර කතාව නොකියා ඉන්නම්. මොකද.. හැම ආදර කතාවක් වගේම අපේ ආදර කතාවත් අපිත් එක්කම මැරිලා යන නිසා…

රු550.00 රු440.00

Compare
ISBN 9789556779059
Publisher SURASA (FAST)  PUBLISHERS
Pages
Weight 0
Weight 350 g