Book information
Weight | 350 g |
---|
රු1,500.00 රු1,275.00
ISBN – 9789551559496
වෛරයේ මිදි ඵල – The Grapes of Wrath (Vairaye Midi Pala)
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556778168
අනුරුද්ධ මහ රහතන් වහන්සේ – Anurudda Maha Rahathan Wahanse
ISBN – 9789556776072
අකුරු කියවන්න ඉගෙන ගන්න එපා. එයාලා ඔයාගේ දබරැගිල්ල කපා දමාවි. ඔයා තරුණයි
එයාට ඕන දෙයක් කරන්න ඉඩ දීලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න එයා ඔයාගේ කුසේ වළක් හාරාවී
ඉපදෙන දරුවත් වහලෙක්.
එයාලට ඒ දරුවන් විකුනලා ලාබ ගන්න පුළුවන්
එයාව ප්‍රතික්ෂේප කරන්න එපා
ප්‍රතික්ෂේප කලෙත් එයා ඔයාව අතනට යවයි
අත් දෙකට විලංගු දමලා බිත්තියට හේත්තු කලාට පස්සේ කසය ඔයාගේ පිට මැද්දේ මකුළු දැලක් වියවී
ISBN – 9789556973082
ඇෆ්ගනිස්ථානයේ තමන් ජීවත් වූ ගුහාවේ ඉදිරිපසට කොහේදෝ සිට පැමිණි ස්ප්රින්ගර් ස්පැනියල් බැල්ලක දිස් වූ විට අමාන්ට කිසි විටෙක ඊට වඩා හොඳ මිතුරෙකු අවශ්‍ය නොවී ය. බැල්ල නිරන්තර සහකාරියක් වූවාය. ඇය ඔහුගේ සෙවනැල්ල බවට පත්වූවාය. ඒ නිසාම අමාන් ෂැඩෝ නමින් ඇය ඇමතීමට තීරණය කරයි.
නමුත් මේ මොහොතේ ජීවිතය වඩාත් භයානක වේ. අවසානයේදී, අමාන්, ඔහුගේ අම්මා සහ ෂැඩෝ රටින් පිටව යාමට අවශ්‍ය ධෛර්යය සොයා ගනිති. නමුත් ෂැඩෝට කොතෙක් දුරක් ඔවුන් මෙහෙයවිය හැකිද?
මේ භයානක ලෝකයේ කිසි තැනක සැබවින්ම ආරක්ෂිත බවක් තිබේද?
ISBN – 9789556912807
නිව් යොක් , ඩෙන්වර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයො හතර දෙනෙක් මියයති. එම සීදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු ද මරණ තාර්ජන වලට ලක්වෙති. ඔවුන් මෙසේ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක් ද? එය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණවලට යම් සබදතාවයක් දරයි ද?
ISBN – 9789556912814
මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්‍ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?
WhatsApp Us