Book information
Weight | 350 g |
---|
රු350.00 රු280.00
ISBN – 9789556779479
Weight | 350 g |
---|
ISBN – 9789553727299
ඇය ජෑම් ගස් සෙවනේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වාය .ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටියදී ප්‍රියා දෙනෙත් ලොකු කර ගත් විට මම කළේ ඒ දෙනෙත්වලට එබී එහි යාත්‍රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීමයි. ඇගේ දෙනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාලිගා තනනු මම දුටිමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳ ගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ටු ද, ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන් ද එහි සිටියා මට මතකය.
– ප්‍රියා සමඟ ඉරිදාවක්-
ISBN – 9789556563986
මාතුබී මමයි – My Name Is Mahtob
ISBN – 9789553490230
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ අටවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556911503
මගේ ජීවතේට අලුත් කෙනෙක් ආවා.
මම වගේම කෙනෙක්..
හැමෝම හිතුවේ ඒ මම කියලා.
ඊට පස්සේ හැමෝම හිතුවේ මගේ සිහිය විකල් වෙලා කියලා
එත්..
කවුරුවත් නොහිතන කවුරුවත්ම විශ්වාස නොකරන මහා භයන්කාර දෙයක් මගේ පිටිපස්සේ.
ඒ මොකක්ද ? ඒ කවුද?
හැබැයි
ඒ මම නෙමෙයි
ISBN – 9789551596330
ගුප්ත සුරපුරය – The Story of the Second Kingdom (Guptha Surapuraya)
ISBN – 9789556716443
හිරු මඩලක් සේම ප්‍රභාමත් තාරුණ්‍යක් උරුම නොවු ගොවි ජනපද වාසි යව්වනයාගේ අදුරත් , කදුලත් පාඨක දෑසට ගෙනහැර පාන හිරු මඩලද සජිවි බස් වහරින් සහ අව්‍යජ චරිත නිරුපණයත් කදිමට සිත්තම් කළ සිතුවමකි
ISBN – 9789554323711
තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය.වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය.මේ එම අවසන් මෙහෙයුමේ සත්‍ය කතාවයි.
WhatsApp Us