Book information
Weight | 350 g |
---|
රු550.00 රු475.00
ISBN – 9789556972894
ස්ටේෆෙනිට ජීවිතය බෙදාගන්නට සිදුව තිබුනේ කිසිදු වැදගැම්මකට නැති ස්වාමිපුරුෂයකු සමගිනි. දරුවන් දෙදෙනෙක්ද ලද විවාහයෙන් වසර 13 කට පසු මේ මිනිසා ඉතා තරුණ ගැහැනියක් වෙනුවෙන් තුච්ජ ලෙස ඇ හැරයයි. ලෝකය කඩා වැටි ස්ටේෆෙනි තනිවෙයි. ඉදින් ඈ ආදරය සොයා නිව්යෝක් නගරයේ වියරු වැටුණු තනිකඩයන් අතරේ සැරිසරමෙන් පසු තම දරුවන් හදා වඩාගෙන එකලාව ජීවත්වීමට තීරණය කරයි. අතරතුර ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ පීටර් බේකර් ඇගේ ජිවිතයට එබිකම් කරන්නේ පැරිසියේදිය. එතැන් පටන් ඇගේ සිහිනවල හෝ නොතිබූ අරුමැති දෑ ඇය කරා පැමිණෙයි. ……
Weight | 350 g |
---|
ISBN – 9789556972917
දයාබර පියෙක් ද? නිර්දය මිනිමරුවෙක් ද?
වසර කීපයකට පෙර ළමා මිනිමැරුම් දාමයකට වරදකරුවකු වු ලැරි ග්ලාස්බ්රුක්ව අත් අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තීමය දිවියේ හැරවුම් ලක්ෂය විය. භයානක සිහිනයකදි මෙන් ලැරි තම ගොදුර වළ දමා තිබුනේ පණපිටින්මය.
ලැරි තම වරද පාපොච්චාරණය කල අතර දඩුවම් ලැබිය.
එහෙත් වසර 30 කට පසු ලැරිගේ මරණයත් සමගම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කවුරුන් හෝ ලැරිගේ මිනිමැරුම් ප්‍රතිනිර්මාණය කරනවාද? නැතිනම් මිනිමරුවා ලැරි නොවේද?
සැගවි ඇති රහස සොයා කියවන්න දැන්ම ඇනවුම් කරන්න
ISBN – 9789556673470
විමලවීර අඩියට දෙකට මිදුලට බැස්සේය. අත වු හිස් බෝතලය බයිසිකලයේ කූඩයට දැමු ඔහු නිවසේ බිත්තියට හේත්තු කර තිබෙන බයිසිකලය වේගයෙන් ආපසු හරවා ගත්තේය. ඔහු වැරෙන් පාපැදිය පාගන්නට වුයේ ඔහුගේ සිතේ නැගුනු සතුට බිරිදත් සමග බෙදා හදා ගන්නටය.
ISBN : 9789556565997
ට්‍රෝජ පුර සංග්‍රාමය නිමවි වසර විස්සක් ගතවි ගොසිනි. රණශූර යුලීසීස් තවමත් සිය මව් රට වු ඉතාකාවට පැමිණ නැත. සංග්‍රාමය නිමවු ආකාරය පැවසිය යුත්තේ ඔහුය. ඉතාකාවේ වෙසෙන යුලීසීස් ප්‍රිය බිරිද පෙනිලෝප නිදි නැතිව ගෙත්තම වියමින් තව කොපමණ කලක් විවාහාපේක්ෂකයන් රවටන්න ද? සිය පුතු ටෙලිමකුස් ගේ ජීවිතය අනතුරේ බව යුලීසීස් නොදන්නේද? සමුදුරු දෙවියා පොසිඩෝන් සමග ගැටුම නිම කරනා තෙක් යුලීසීස් ට මවු රටට ඒම සිහිනයකි. එම ගැටුම නිම කරන්නට ඔහු සමුදුර හරහා වීර චාරිකාවක යෙදිය යුතුමය.
ISBN – 9789556861310
කැප්ටන් ෆෙඩ්රික් මැරියට් විසින් රචිත ඔහුගේ අවසාන කෘතිය වන The children of the New Forest නමැති එතිහාසික ප්‍රබන්ධ කතාව ළමා විය සිට තරුණ වියට පිවිසෙන බාල පරපුරට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ කියවිය හැකි රසවත් කතා පුවතකි.එංගලන්තයේ 01 වැනි චාර්ල්ස් රජු දවස කේන්ද්‍ර කොටගෙන ලියවුනු මේ කතාවෙන් කියවෙන්නේ සතුන්ගෙන් බේරී කැලේ හැදෙන සහෝදර සහෝදරියන් ජීවිතය සාර්ථක කරගන්නා ආකාරයයි
වංග නවකතා සාහිත්‍යයේ විශිෂ්ඨ නිර්මානයක් වු කතා තිත්වයක සිංහල පරිවර්තනය
ISBN – 9789553417114
නුඹ මගේ මිතුරාද නොදනිමි
ඊටත් වඩා නුබ දැනෙන්නේ මගේ හදවතටයි
නුඹ මගේ සොයුරාද නොදනිමි
ISBN – 9789556560657
නත්තල උදාවෙමින් තිබිණි නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු වම්පියර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය. ඔහුගේ පරම අභිලාශය වුයේ විනාඩි 60 ක ගමනින් පසු ලේකන්ගින් ගුවන් තොටුපලට නිරුපද්‍රතිව ගොඩ බැසීමයි. ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයේ කිසිදු ගැටළුවක් පෙනෙන්නට නොවිය.
උතුරු මුහුද මතින් ගමන් කරද්දී ඝන මිදුම යානය වට කරගන්නට විය. රේඩියෝ සංඝා සියල්ල ඇණ සිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට හෝ පැමිණි දොයි නොදත් දෙවෙනි ලෝක යුද්ද සමයේ බෝම්බ හෙලීමට උපයෝදී කරගත් යානයක් නියත මරණය අභියස සිටි නියමුවාගේ ජීවිතය ගලවා ගැනීමට ප්රාදුර්භිත විය
ISBN – 9789556860344
ISBN – 978624
tarzen
1. Tarzan of the Apes (1912) – වානරයන් ගේ ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
2. The Return of Tarzan (1913) – ටාර්සන් ආපසු එයි – කේ. ජී. කරුණාතිලක
3. The Beasts of Tarzan (1914) – ටාර්සන්ගේ වන සිවුපාවෝ – කේ. ජී. කරුණාතිලක
4. The Son of Tarzan (1915) – ටාර්සන්ගේ පුත්‍රයා – කේ. ජී. කරුණාතිලක
5. Tarzan and the Jewels of Opar (1916) – ටාර්සන් හා ඔපාරයේ මැණික් – කේ. ජී. කරුණාතිලක
6. Tarzan the Untamed (1919) – නොදැමුනු ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
7. Tarzan the Terrible (1921) – බිහිසුණු ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
8. Tarzan and the Golden Lion (1922) – ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා – කේ. ජී. කරුණාතිලක
9. Tarzan and the Ant Men (1924) – ටාර්සන් සහ කුහුඹු මිනිස්සු – කේ. ජී. කරුණාතිලක
10. Tarzan the Invincible (1930) – අපරාජිත ටාර්සන් – ප්‍රභාත් මිරිහාගල්ල
11. Tarzan Triumphant (1931) – විජයග්‍රාහී ටාර්සන් – ප්‍රභාත් මිරිහාගල්ල
12. Tarzan and the City of Gold (1932) – ටාර්සන් සහ ස්වර්ණ පුරය – ප්‍රභාත් මිරිහාගල්ල
13. Tarzan and the Leopard Men (1932 – ටාර්සන් සහ දිවි මිනිස්සු – ප්‍රභාත් මිරිහාගල්ල
14. Tarzan and the Castaways (1940) ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ – ප්‍රභාත් මිරිහාගල්ල
15. Tarzan’s Quest (1935) – ටාර්සන් ගේ ගවේශණය – ප්‍රභාත් මිරිහාගල්ල
16. Tarzan and the Forbidden City (1938) – ටාර්සන් සහ තහනම් නගරය – ප්‍රභාත් මිරිහාගල්ල
17. Tarzan and The Lost Empire (1928) – ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය
ISBN – 9786245546060
ආදම්ගේ දිනපොත සහ තවත් කතා – Adamge Dinapotha Saha Thawath Katha
ISBN – 97895513871929
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව වීදයාඝයකු වූ ජෙරාල්ඩ් මැල්කම් ඩරල් (1925-1995 ) සිය සුන්දර ළමාවියේ ඉතා රසවත්ම විනොදාත්මකව සැබෑ අත්දැකීම ඇතුලත් කොට පොත් තුනක් ලිවිය දේව උද්‍යානය එහි තෙවැන්න්නයි,
මාර්ටින් වික්‍රමසිoහ මහතා රචිත නවකතා එකතුවක් වට්ටම් සහිතව ගෙන්වා ගන්න
මිරිගුව
සොමාශිතා
ලීලාකළුනික සෙවිම
අපේ ගමරොහිණි
අයිරාන්ගනිකලියුගය
යුගාන්තයකරුවල ගෙදර
විරාගයගම්පෙරලිය
උපන්දා සිටමඩොල් දූව
බව තරනය
ISBN – 9789556913514
මෙම කතාව ඇරඹෙන්නේ රත්රන් පොලවට පහලවු අන්දම ගන කිමෙන් ය, එහෙත් පොළවේ රත්රන් පිටට දෙන්නේ කිසිම කැමත්තකින් නොවේ. එහෙයින් රත්රන් සොයන අයට එය පොලවෙන් උදුරා ගත යුත්තේ චාටුවෙන් හා බලහත්කාරයෙන් ය.. රන් පතල් වල වැඩ කරන අයද බොහෝ ඉවසිලිවන්ත අය විය යුතුය.නැතහොත් පොලවෙන් රන් ලබා ගත නොහැකිය.
මෙහි කියවෙන්නේ වැඩියෙන්ම රත්රන් හමුවන දකුනු අප්‍රිකාවේ ඇති මෙම රන් පතල සොන්ඩර් විව් පාදක කොටගෙනය
දිනපතා මිනිසුන් 12000ක් පමන පොලව යටට වී රත්රන් සෙවිමේ කර්තවයෙ යෙදි සිටිති, ඔවුන්ගේ නායකයා එම පතලේ කලමනාකරු රොඩ්නි අයන්සයිඩ් ය. කතාව ගෙති ඇත්තේ ඔහු වටාය
WhatsApp Us