Book information
Weight | 350 g |
---|
රු480.00 රු410.00
ISBN – 9789556561531
අවසන් දේශනය – The Last Lecture
Weight | 350 g |
---|
ISBN – 9789556971972
ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැගෙන එන්නේය. එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය.
නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකිය. අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද. නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?
ISBN – 9789559520009
අරමුණු විරහිතව මගට බැස මග තොට නොහැදීන , ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද , නන්නාදුනන මිනිසුන් හා නොමිනොසුන් මැද ඇති දැඩිවී හිවිතය දික් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුනු රන්සිරි නම් තරුණයාගේ ජවන සංග්‍රාමය
ISBN – 9789553116185
සාමාන්යෙන් ගැහැණියක අපේක්ෂා කරන සැම දෙයක්ම පාහේ වෙරොනිකා සතු බව පෙනේ. ඇ තරුණය. රූමත්ය, කඩවසම් පෙම්වත්තුන්ද ඇට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රියය. ස්ථිර රැකියාවක්ද ඇත. එහෙත් ඇ තුළ සතුට නැත. ජිවිතයේ කිසියම් දෙයක අඩුවක් ඇට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඇ සියදිවි නසාගන්නට තීරණය කරන්නිය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඇ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදි සිහිය ලබයි…..
ISBN – 9789551559458
දුරුත්තේ කෝපි මල් – Duruththe Kopi Mal
ISBN – 9789556673647
A Baby’s Cry කෘතියේ සිංහල පරිවර්තනය
ISBN – 9789556913477
අගහරුවාදා දිනයක උපන් නිසා , ටියුස්ඩේ නම ලැබු දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛීකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ , ඈ සෙවීමට වෑයම් කරයි. එහිදි හමුවන විශ්මිත රිදි නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදි ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් මතින් මෙය ලියවි තිබේ
ISBN – 9789556716573
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9789551300692
ලංකාව නැමැති ද්වීපයේ අයිතිහාසික සබදතා නැමැති සුප්‍රකට ග්‍රන්ථය ලියු බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස් හෙළිකල තොරතුරු පාදක කරගනිමින් ප්‍රබන්ධිත අයිතිහාසික නවකතාව
WhatsApp Us