Book information
Weight | 350 g |
---|
රු620.00 රු525.00
ISBN – 9786245087051
ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා – The Magician of Lublin (Lublinaye Indrajalikaya)
Weight | 350 g |
---|
ISBN – 9789553119704
සමස්තයෙන් ඩිංගිත්තක් – A Fraction of The Whole
ISBN – 9789558425990
විසි වසක් වන්නියේ – Wisi Wasak Wanniye
ISBN – 9789556525267
සදාදාර රෝසි කතාවට පාදාක වන්නේ කුඩා කාලයේ සිටම හොදම යහලුවන් වු රෝසි හා ඇලෙක්ස් ය , සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාගත් හැවරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවි, රොසිගෙන් වෙන්වි , ඇමරිකාවේ බොස්ටන්වලට යන්නාට සිදුවෙයි.
ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත , කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතකට ගෙන යනු ලබයි. ඔවූනොවුන් මග හැරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගනනාවක් ජිවාත් වෙන්නට ඔවුන්ට සිදුවෙයි.
සදාදර රෝසි සම්පුර්නයෙන්ම ලියා ඇත්තේ ලිපි , ඊමේල් , කාඩ්පත් හා චැට් පනිවිඩ මාර්ගයෙනි. සාම්ප්‍රාදායික කියවිමේ රටාවකට හුරු වි සිටින පාඨකයාට මුලදි එය අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියවි ඇති නුහුරු ක්‍රමයට හුරු වු විට සදාදර රෝසි හදවතේ සතුට වේදනාව සෙනහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එයා එතරම්ම හෘදයාංගම ලෙස ලියවි ඇත.
ජුලි මාසයේ කියවන්න. ඔබේ පෙර ඇනවුම් ලබා දෙන්න.
ISBN – 9789556565393
බොහෝ ආයුධ කරන්නේ ඔබ අණ කරන දේය. බොහෝ ආයුධ ඔබට පාලනය කළ හැක.
එහෙත් ලොවෙහි වඩාත්ම භයානක ආයුධය සුපුරුදු මිසයිලයක් හෝ රහස් සබ්මැරිනයක් හෝ කෘතිම බුද්ධිය සහිත වැඩසටහනක් හෝ නොවන්නේ නම් කුමක්ද ?
ඒ ලෝකය පුරා ඇති නවින ආරක්ෂක උපක්‍රම පැරදවිය හැකි , අති නවීන ආයුධවල පාලනය තම අතට ගෙන ඒවා මෙහෙයවිය හැකි හා ඒ මගින් සුපිරි බලවතුන්ට විරුද්ධව ඒවා ක්‍රියාත්මක කල හැකි තියුණු මනසක් ඇති දහ අට වියැති යවුවනයෙක් නම්..
ඔහුට කෙතරම් වටිනාකමක් තිබේද? එසේම ඔහුව නැවත්වීමට කල හැක්කේ කුමක්ද ?
කියවන්න දැන්ම ඔබේ ඇනවුම අප වෙතට ලබාදෙන්න
ISBN – 000-0000-000
පරිසරය වැඩපොත – 5 ශ්‍රේණිය – Parisaraya Wadapotha – Grade 5
WhatsApp Us