Book information
Weight | 350 g |
---|
රු350.00 රු280.00
ISBN – 9786245152230
අද්භූත රහස් පරීක්ෂකයෙක් – The Mind of Mr. J. G. Reeder (Adbhutha Rahas Parikshakayek)
In stock
Weight | 350 g |
---|
ISBN – 9789553120786
තක්සලාවෙන් පිටමං කළත් – Thaksalawen Pitaman Kalath
ISBN – 9789553
ගෙවුණු මාර්තු මාසයේ හිටිහැටියේම හිරු පැමිණි ඉරු දිනයක රෝස මාලිගාවේ ගෙවත්තේ තැනක පුටුවක් තබා නර්මදා වාඩි ගෙන සිටියාය. රත්නවීර ඇය අසළට ගියේ තමා අලුතින් ගත් කැමරාවත් අරගෙනයි. කැමරාවකුත් අරගෙන තමා ඉදිරියට ආ තාත්තා එයින් තමාගේ පින්තුරයක් ගන්නට උත්සාහ කරනු දකින දියණියට සිනහ පහළ විය. ඒ සිනහව කැමරාවේ සටහන් විය.
සතියකට පසු ඒ රූප පෙළ කළුවර කාමරයකදී රසායනික ද්‍රව්‍ය සමග සේදී , වියළී අනෙක් පින්තුර සමග රත්නවීර අතට පැමිණි විට යුරෝ දහයයි පනහක් දී ඔහු එය රෝස මාලිගයට ගෙන ආවේය. නර්මදා ගේ රූපය නම් සැබෑ ලස්සන බව කවුරුත් කීහ . එයින් පිටපත් ගසා ලංකාවටත් යැවිය යුතු යැයි සාමා කීවාය.
“ආච්චියි සීයයි පුදුම වෙයි ඔයා ලොකු වෙලා තියන හැටි දැක්කාම …”
දියණියගේ රූමත් බව තම කැමරාවේ සටහන් කර ගන්නට ලැබීමෙන් රත්නවීර ආඩම්බර විය. යම් දිනක ඇයට මනාලයෙක් සොයනා කාලයකදී මව්බිමට යැවිය යුත්තේ මේ පින්තුරය යයි ඔහු තීරණය කළේය .
ඒ පින්තූරය නිවසට පැමිණ ගෙවී යන දෙවන මාසයේදී පොලිස් නිලධාරින් හට එය ලබා දීමට රත්නවීර කටයුතු කළේය. දියණියගේ රුව වඩාත් පැහැදිලි ලෙස පෙනෙන ඡායාරූපයක් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. පොලිස් නිලධාරීන් නිවසට පැමිණියේ ඇය පිටව ගොස් දින පහකට පසුවයි. පතිරණ ආරච්චිලාගේ දොන් නර්මදා රත්නවීර අතුරුදහන් වූ අයෙක් ලෙස පොලිස් පොත් වල ඒ වන විටත් සඳහන්ව තිබුණි.
ISBN – 9789556770230
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු , තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත් , ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ ” සතුටු වීමේ සෙල්ලම ” කරන නිසා ය .
පොලියානා
සතුට බෙදන පොලියානා
ජිමී සහ පොලියානා
ISBN – 9789550225545
මේ රටේ සමහර මිනිස්සු ආදරේ කියන දේ මනින්නෙන් තමන්ගේ සමාජ පන්තියෙන් , තමන්ගේ දේපල වස්තුවෙන් , තමන්ගේ ජාතියෙන් , කුලියෙන්.. කොටින්ම තමන්ට තියෙන දේවල් වලින්.. එත් ආදරය එහෙම මැනලා අවතක්සේරු කරන්න වටින දෙයක් නෙමේ. ඒ ආදරේ ජිවිතේට ශක්තියක් , රැකවරණයක් , සතුටක් , සහයොගයක් වෙනවාද කියලා. එ ටික තියෙනවනම් අර ඉතුරු ටික හදා ගන්න පුලුවන්
ISBN – 9789558175347
ගීතයට ආදරය කරන එහෙත් සමූහයක් ඉදිරියේ ගීත ගයන්නට නොහැකි හොදින් ගීත ගැයිඋඅ හැකි ධනවත් යුවතිය අභිශේක් පිලිගන්නේ මිතුරෙක් ලෙසිනි.
ඇයගේ ආදරය හිමිවන්නේ මනලෝලි කටහඩක් ඇති අවන්ත නම් දුප්පත් තරුනයාටය.
ISBN – 9786245087617
නෙරූදාගේ ලියුම්කාරයා – The Postman (Nerudage Lyumkaraya)
WhatsApp Us