Book information
Weight | 350 g |
---|
රු680.00 රු580.00
ISBN – 9786245087815
මහාමාරිය – The Plague (Mahamariya)
Weight | 350 g |
---|
ISBN – 9786245409020
මේ සඳසිගෙයි බුමිතගෙයි මංගල රාත්‍රිය හීනියට පෙරෙන අදූර දිහා සඳසි බලන් උන්නේ ඔවුන් උන්නු කාමරයේ ජනෙල් කවුලුවෙන්.
පුංචි කෙල්ලගේ හිත ගැහෙනවා,මුළු ඇගම හීතල වෙලා වගේ වෙව්ලනවා. දෙයියනේ.. මට බයයි ඇස් ඇරලා බුමිතගේ ඇස් දිහා කෙලින් බලන්න බැරි මං කොහොමද? අද බුමිතට ජීවීතය උදුරගන්න ඉඩ දෙන්නේ. සඳසි ගැහි ගැහි වෙවිල වෙවුල හිතන්න උනා.
ISBN – 9789556673241
පරි හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විදිනවා කියලා මුණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙස් ඇය වීර් ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට.
අරන්ගේත්‍රම් දා ගත් ඡ්යාරුපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්.
ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ අභරණය විදිහට
එවකට අවුරුදු හයක් වු ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා
ISBN – 9789556913460
ඒ ක්‍රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්‍ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
ISBN – 9789556562835
රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිද වැටිමෙන් පසු 2000 වසරේ ජනවාරි 16 වන දින පැවත්වීමට නියමිතව තිබු ජනාදිපතිවරණයට ඉදිරිපත් වු ජනප්‍රිය දේශපාලකයකුගේ රහස් ප්‍රතිපත්ති ප්රකාශනය අස්ථාන ගතවෙයි.
බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ලැබුණු එම නැතිවු ලියවිල්ලෙන් රහස් රැසක් හෙලිවේයි. ඒ වනවිට එ ජනප්‍රිය අපේක්ෂකයාගේ ජයග්‍රහනය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට වියාජ චිත්‍රයක් මවා පා බලයට පත් වු පසු වහල් කදවුරු නැවත පිහිටවීම , ඒක පක්ෂ රජයක් ඇති කිරිම, පැරණි සොවියට් සන්ගමයට අයත්ව පසුව ස්වාධින වු රටවල් ආක්‍රමණය කොට යලි ඇදා ගැනීම. සුළු ජනවර්ග සමුල ඝාතනය ආදි වශයෙන් ඔහු සිදු කිරිමට බලපොරොත්තු වන දෑ පිලිබද සන්වේදි තොරතුරු රැසක් එයින් හෙලිවේ.
රුසියාවට ඇතුලුවන බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ඔත්තු සේවා නිළදාරින් දෙදෙනෙකු විසින් මැතිවරන පැවැත්වෙන දිනය දක්වා ඉතිරිව තිබු කෙටි කාලය තුළ ඔහුගේ ජනප්‍රියතාව හින කිරිමට යොදන සුක්ෂම උපක්‍රම මගින් මෙම ජනාදිපති අපෙක්ෂකයාගේ ජයග්‍රහනය වලකාලීමට හැකි වේද?
එහිදි ඔවුන් මුහුණ දෙන භයානක සිදුවීම් අතරින් ඔවුන්ට ජිවිතගලවාගෙන ආපසු පැමීනීමට හැකිවෙයිද?
සියල්ල දැනගන්න කියවන්න පුනර්මුද්රණයේ ඔබේ පිටපත දැන්ම වෙන්කරවාගන්න
ISBN – 9789555706490
අපි දැක්කා.
මිස් ටිරන්ච්බුල්
පොඩි ගෑනු ළමයෙක්ගේ දිගට ගොතාපු කොන්ඩා කැරළි දෙකකින් උස්සලා අරගෙන එයාගේ ඔලුව වටේ
වේගයෙන් කරකවලා පිට්ටනිය වටේ තියන කම්බි වැටෙයි ගස්ටිකයි උඩින් යන්න විසි කරපු හැටි
ISBN – 9789556565492
සිංහල ජන සම්මත කතා – Sinhala Jana Sammatha Katha
ISBN – 9789556654127
මෙම නවකතාවේ කතා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදි ඇයටත් ඇගේ පවුලටත් අපකිර්ති කර කළු ජුලියේ ප්‍රතිපලය ලෙස මුහුනපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම” මුලික අරමුන කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කර ගැනීම සදහා සන්විදානයට බැදුනු ඇය මරාගෙන මැරෙන බොම්බකාරිණියක වුයේ ඇගේ ජිවිතයේ එකායන අරමුණ වු පළිගැනිම සාර්ථක කර ගැනීම සදහාය.
පොත් කට්ටලය මිලට ගැනිමේදි ප්‍රවාහනය නොමිලේ වන අතර ඇනවුම යොමු කිරිමේදි ප්‍රවාහන ගාස්තු එකතු වුවත් එය නොසලකා හරින්න
කදුකර මාවත
සිහින සොයා
මකරායගේ පැය
අත්තටු මැවිලා
අලිපාර
මායා බන්ධන
වීර දිවයින
කොටිපතියකු වූ විදී දරුවා
විසි වසක් වන්නියේ
WhatsApp Us