Book information
Weight | 350 g |
---|
රු320.00 රු270.00
ISBN – 9789551559267
මුහුදුබත් වූ සේළරුවෙකුගේ කතාව – The Story of A Shipwrecked Sailor (Muhudubath Wu Selaruwekuge Kathawa)
Weight | 350 g |
---|
ISBN – 9789556771831
දෑත යොමා අහස දෙසා – Zlata’s Diary (Daatha Yoma Ahasa Desaa)
ISBN – 9789551807689
ෂිහ්… හදන්නම බැහැ… හැදුවත් වැඩක් වෙන එකක් නැහැ.
මේ මෝඩයෝ…. සීතල නිසයි මම ගියේ.. ලිකර් ගත්තේ දුල්කී කෑ ගසා කිවාය
ඊට හොදයි තමුසේ අර පිටවල පතනේ පෙරලුනා නම්… ඔයිට වඩා හොදට සීතල ඇරගන්න තිබුනා.
පිට….වල පතනේ පෙරලුනාම සීතල යනවාද” හිමන්තර ට යකා නැංගේය..
පෙරලිලා බලාපන් ඔහු පැවසුවේ සිංහලෙනි
ISBN – 9786245695003
“අනේ අම්මේ මගේ සල්ලි නෑ”
මට දෙවියන් සිහි විය , මගේ හුස්ම වැටීම නැවතුනා මෙන් දැනිණී. මම හඩමින් කුස්සියට දිව්වෙමි.
බලන්න බලන්න නැතිවෙන්න විදිහක් නෑ. කො බලමු. කියක් තිබුනාද?
මම ද බොහෝ සේ කලබල විමි. මා කුළි වැඩවලින් හා දර කපා උපයා ගත් රුපියල් හතලියක් මගේ පොත් පෙට්ටියේ අඩියේ කවරයක දමා තිබුණි. එහි වු සල්ලි අතුරුදහන් වි තිබිණි.
දුවේ ඔයා ගත්තාද පොත් ගන්නවත්……
ISBN – 9558033464
වධකයන් ලුහුබැඳ මියුනික් කරා – Six Graves to Munich (Wadhakayan Luhubandha Munich Kara)
ISBN – 9789554788695
මෙහෙම මන්ගල්යක් ලොකයේ කවර තැනකවත් සිදුව තිබේද? මන්ගල මදුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැද මනාලිය සිය ප්රෙමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලු මන්ගල්ලයක් ලොව කොතනකවත් සිදුව තිබේද?
ISBN – 9789559616207
කර්නල් සහ එරෙන්දිරා – No One Writes to the Colonel (Colonel Saha Erendira)
ISBN – 9789556562453
සිරි කාලකණ්ණි – Siri Kalakanni
ISBN – 9789557081120
මාර්සෙල් එක්ක කොච්චර තරහින් හිටියත් මාලා එයාගේ කර්ත්ව්යයන් අකුරටම ඉටු කළා. ලෙඩ්ඩු බලාගන්න එකයි. ගෙවල් හා ආයතන පිරිසිදු කරන එකයි එයාගේ ඇගේම තිබුණා. ඇයි උයන එක…… මාලාට තමන් ගැන ම උපහාසයකින් වගේ හිතට නැගුනා. අවුරුදු දාහතරේ ඉදන් මෙහෙකාරිය. එතන ඉදලා අද වෙනකන් සාත්තු සේවිකාව , පිරිසිදු කරනිය , අත් උදව්කාරිණිය… ඇයි කඩේ යන්නිය… මාලාගේ හිතට ආයේත් උපහාසයක් පැන්නා. සමහර වයසක ප්රංශ මිනිස්සුන්ට කඩේ ගිහින් බඩු ගෙනත් දෙන එකත් මාලා කරපු එක රැකියාවක්.
ISBN – 9789559400205
ලෝක ප්රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789556565164
වන සංග්රාමය – Ivanhoe
ISBN – 9789550084531
WhatsApp Us