Book information
Weight | 350 g |
---|
රු900.00 රු765.00
ISBN – 9789556564495
තුරඟ නිම්නය – The Valley of Horses
Weight | 350 g |
---|
ISBN – 9789556563122
දිගාමඬුල්ලේ ආශ්චර්ය – Digamandulle Ashcharya
ISBN – 9789555087273
ජීවිතය, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය – Jeewithaya, Niramana Ha Thoragath Keti Katha Saraniya
ISBN – 9789551559106
සූට්කේසය – The Suit Case (Suitecesaya)
ISBN – 9789556971446
සත්‍ය සිදුවීම් පදනම් කරගනිමින් ලියවුනු කතාවකි.
බොහොම බයානක මිනිමැරුම් ගොන්නක් සිදු කිරිම සම්බන්දයෙන් ලස්සන , තරුණ කාන්තාවො තුන් දෙනෙක් සැකයට ලක්වෙති. පොලිසිය එක් පුද්ගලයෙක් අත් අඩන්ගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම , අමුතුම නඩු විභාගයට මග පැදෙන්නෙය.
“කාටවත් පහර දෙන්න එපා…..” ඔහු උස් හඬින් කෑ ගැසුවේය. එම ශබ්දයට ඔහුගේ කණ්ඩායම මෙන්ම සතුරු කණ්ඩායමද සටන නවත්වා හැරී බැලුවේය. ඔහු තම සෙබළෙක් විසින් බිම හෙළා සිටි තරුණිය දෙස විමසිල්ලෙන් බැලුවේය. තව සුළු මොහොතක් ප්‍රමාද වූවානම් සෙබළාගේ හෙළි පහර ඇයගේ පපුව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණි. තරුණියද තම දෑස වසාගෙන තම ඉරණම් තීන්දුව ලබා ගැනීමට සූදානමෙන් සිටියාය. ඇය දෙස බැලූ මාන්කෝට තම ඇස් අදහාගැනීමට නොහැකි වූවේය. ඒ බිම වැටී සිටින්නේ එදින තමාගේ ජීවිතය බේරා ගත් තරුණියයි. තම හෙල්ල විසි කළ ඔහු වහා ඇය අසලට දුවගොස් හෙල්ල එල්ල කරගෙන සිටි සෙබළා පසකට තල්ලු කර දැම්මේය.
ISBN – 9789559745563
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි තෙවෙන්නයි
ISBN – 9789553304711
රේෆ්ගේ සිරුර දැවෙන්නට විය. ඇගෙ සිරුර මත වැතිරී සියලු සිතිවිලි මුදා හරින්නට ඔහුට උවමන්න වූවත් යලිත් ඔහුට උවමනා වූයේ ඊට ප්‍රථම ඇගේ මුළු සිරුරේම සුන්දරත්වය දැක ගන්නටය. රේෆ්ගේ දෙනෙත් සැනසිණි. යුවතියක් විසින් රැක ගන්නට සටන් කරනු ලබන වටිනාම සම්පත් රේෆ්ගේ දෙනෙත් ඉදිරියේ විවෘතව තිබිණි. ඔහු ඇගේ සිරුරින් වහනය වන සුවඳ උරා ගන්නට මෙන් දිගු සුසුමක් ඉහළට ගත්තේය.ඔහුට තවදුරටත් තමා පාලනය කරගන්නට හැකිවූයේ නැත.
ISBN – 9789553101891
සැබෑ ආදරය තරම් ශක්තියක් තවත් නොමැත. සසර පුරා ආගමනයේදී ඇති වූ ලෙන්ගතුකම එකිනෙකා අවබෝධ කර ගැනීම, උදාර ප්රාර්ථනයන් නොමැති වුයේ නම්, මාද ඉපදී මියැදෙන තවත් ආ ගමන පමණක්ම වන්නේය. මේ ආත්මයේ උදාර ප්‍රාර්ථනා සදහාද ඉකුත් ආත්මවල ලබැදියාව තිබිය යුත්තේමය.
ISBN – 9789553727190
රටවල් 43 ක එකවර එලි දක්වූ ALex Michaelids ගේ The Silent Patient කෘතියේ සිංහල පරිවර්තනය
ISBN – 9789556563733
මාපලගමයාගේ චාරිකා සටහන් – 1 : අපි ඇලස්කාවේ සංචාරය කළෙමු – Api Alskawe Sancharaya Kalemu
WhatsApp Us