Book information
Weight | 350 g |
---|
රු350.00 රු300.00
ISBN – 9789551559908
සමුදුරු ගැඹරේ ගීතය – The Whale Rider (Samuduru Gembare Geethaya)
Weight | 350 g |
---|
ISBN – 9789556564099
දමිලක් වුණ මා මරන්න දෙමළුන්ම උත්සහ කරද්දී , මගේ ජීවිතේ රැකගන්න දිවි පරදුවට තියලා ඉස්සරහට පැන්න සිංහලයාගේ , ආගමට ජාතියට විරුද්ධ වෙන්න මගේ පිරිමි හිත මට ඉඩදෙන්නේ නැහැ මිත්‍රයා. ඒ වැරැද්ද මොනම හේතුවක් නිසාවත් මම කරන්නේ නැහැ. මගේ ප්‍රථම ප්‍රේමය පමණක් නොවෙයි මගේම ජීවිතය පවා මට අහිමි වුණත් .
ISBN – 9789551975616
කෙනෙක් දකින්නේ නැතිව කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? එහෙම කතාවක් කොහොමද විශ්වාස කරන්නේ. ආදරය කියන්නේ හැගීම් මාත්‍රයක් නම් ඒ අල්පමාත්‍රය ඇතිවෙන්න රුපයක් දකින්නම ඔනාද ? කිසිම දිනයක හැබැහින් නොදුටු දෙවියෙක්ව බැතිමතුන් කොතරම් විශ්වාස කරනවද ? ජිවිතේ දුෂ්කරම වෙලාවක එහෙම දෙවියෙක් ලගට ගිහින් අපි මොනතරම් දේවල් ප්‍රාර්ථනා කරනවද ?
ISBN – 9789556565010
කතා සරිත් සාගරයේ කතා – Katha Sarith Sagaraye Katha
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789551559885
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා – Lady Chatterley’s Lover (Chatterley Aryawage Pemwatha)
ISBN – 9789555737616
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9786245152254
Nomakuna Salakuna – Worried Waitress
සිය පියාගේ අභාවයත් සමගින් අසරණ වන විනෝදකාමි තරුණියක්
අවසන් මොහොතේ පිහිටට පැමිනෙන නැන්දණියක්
එහෙත් එකී නැන්දනියගේ අබිරහස් හැසිරීම හමුවේ තව තවත් අසරන වන ඇය පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ පිහිටක් අපේක්ෂාවෙනි.
එහෙත් බිහිසුණු අපරාධකරුවෙකුගේ මාරාන්තික ප්‍රහාරයක් හමුවේ ඇයගේ නැන්දණිය සිහි නැති වන්නෙ තරුණිය වෙත මිනිමැරීමට තැත් කිරිමේ චෝදනාව ශේෂ කරමිනි..
පෙරී මේසන් මෙම අබිරහස විසදන්නේ සැමට මග හැරුණු අතිශය තීරණාත්මක සාක්ෂියක් සොයා ගනිමිනි
ISBN – 0000
වැසි වැටෙන තුරු – Waiting for Rain (Wasi Watena Thuru)
ISBN – 9789552001213
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 2 – යක්ෂයාගේ අසරුවෝ
ISBN – 9789556673999
සපුමල් , චමෝද්ගේ පාසල්වියේ පටන් මිතුරෙකි. සපුමල් පාසල් කාලයේ පටන් ගීත ඇසීමටත් , ගායනයටත් දක්ෂයෙකු වුවද ඔහු සංගිත ක්ෂේත්රය තම වෘතිය ජිවිතය ලෙස තොරාගත්තේ නැත. ඔහුගේ අතිජාත මිත්‍රයා වු චමොද් පාසල් අවධියේ පටන් ගීත ගැයිමට අති දක්ෂයෙකු වුවෙන් මේ වනවිට ඔහු සගිත ලෝකයේ හොද නමක් දිනාගත් ගායකයකු වී අවසන් ය. ඔහුගේ සංගිත වැඩසටහන් සදහා සපුමල් නොපැකිලිව උදව් දුන්නේ ඔහු ද එම ක්ශේත්‍රයට බෙහෙවින් ඇලුම් කැරනා බැවිනි..
WhatsApp Us