Book information
Weight | 350 g |
---|
රු650.00 රු585.00
ISBN – 9789556710557
ධවල ව්‍යාඝ්‍රයා – The White Tiger (Dhawala Wyagraya)
Weight | 350 g |
---|
ISBN – 9789556561128
පේරාදෙණි ගුරුකුලය සහ ගුණදාස අමරසේකර – Peradeni Gurukulaya Saha Gunadasa Amarasekara
ISBN – 9789551559101
ගුරු ගීතය – First Teacher (Guru Geethaya)
ISBN – 9789553100290
ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණයි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දාහත් හැවිරිදි දැරියක වූ නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වූ යුද්ධ භූමියකයි.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයිනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙළිය වූ අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය.
මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත,පිපාසය,රෝග පිඩා ,මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වූ ව්‍යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් බරැති විය.
අද විශ්ව විද්‍යාල ආචාර්යවරියක වන නිරෝමි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම සැමියා සහ දරුවන් සමග සතුටින් වෙසෙන්නිය.මෙම ග්‍රන්ථයෙන් ඇය අපට පවසනේ ඇගේ ඒ අසාමාන්‍ය අතීත කතාවයි.
ISBN – 9789556972412
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මාහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
ISBN – 9789556778632
බොලිවියාවේ චේ – Boliviyawe Che
ISBN – 9789555511004
ෂර්ලොක් රහස් පරීක්ෂක කතා අතුරින් ලොව ඉතාම ජනප්‍රිය හා හොදම නව කතාව යනුවෙන් අවිවාදයෙන් නම් කෙරෙන කතාව ලෙස “ බැස්කවිල් දඩ බල්ලා” ලෙස හදුන්වයි. මෙම කතාව එංගලන්තයේ ඩාට්මුවර් කෝරලයේ එකල ප්‍රචලිත භිෂනාත්මක පුරාවෘතයක් වටා ගොතා ඇත. බැස්කවිල් දඩ බල්ලා ලෙස පරිවර්තනය කොට ඇති මෙම නවකතාව ඉහත සදහන් කල නවකතාවේ අසෂිප්ත සිංහල පරිවර්තනය ලෙස හැදින්වීමට හැක. මෙහි
ෂර්ලොක් හෝම්ස් මහතා
බැස්කවිල් පරම්පරාවේ ශාපය
ගැටලුව
සර් හෙන්රි බැස්කවිල්
සිදුණු නුල් පොටවල් තුන
බස්කර්විල් මන්දිරය
මෙරිපිට් නිවසේ ස්ටේප්ල්ටන් වාසීහු
දොස්තර වොට්සන්ගේ පළමු වන වාර්තාව
මුඩු බිමේ ආලෝකය
දොස්තර වොට්සන්ගේ දින පොතෙන් ගත් උද්දෘතය
ගිරි කුළ මුදුනේ මිනිසා
මුඩු බිමේ මරණය
දැල් එළිම
බැස්කර්විල් දඩ බල්ලා
අතිතාවලෝකයක්
ලෙස පරිච්චේද 15කින් සමන්විත වෙයි.
ISBN – 9789556564617
වෙල්ලස්සේ ජනවහර – Wellasse Janawahara
ISBN – 9789554788688
ගස් නගින්නත් තෙමෙන තැන් හදන්නටත් වහළයට නගින්නටත් ඇයට සිදුවිය. අම්මා රකින්නටත් තමා ගැන බලාගන්නටත් ඇයට සිදුවිය
ISBN – 9789556912678
මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්‍ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?
WhatsApp Us