Book information
Weight | 350 g |
---|
රු1,000.00 රු800.00
ISBN – 000-0000-000
තෙල්මා – Thelma
Weight | 350 g |
---|
ISBN – 9789559144678
ලෝක ප්රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789553727558
රොද්රාක්ෂි , සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකයෙන් පිඩිතව ජීවත්වෙන මවකගේ කායික , මානසික සහ සමාජිය අරගලය මෙන්ම මිනිසුන් ධනය බලය අරබයා සිදු කරන ඇතැම් ක්රියාවන්ගෙන් තවත් මවුවරුන් පිවරුන් දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවන අසාධාරණකම්වල ප්රමාණය කෙතරම් බිහිසුණුදැයි කියාපායි.
චිනයේ වුහාන් නගරයේ විද්යාගරයක් තුල කෘතිමව නිපද වු වුහාන් 400 නම් වේරසයක් ගැන මෙයින් කියවේ
ISBN –9789555516884
ශ්රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්රීසි ග්රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු දෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්රතිනිර්මාණය කල පළමු ග්රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
ISBN – 9786245087518
බත්තලංගුණ්ඩුව – Baththalangunduwa
ISBN – 9789556779684
පාසල් දිවිය නිමවා වසර ගණනාවකට පසු එක්තරා රාත්රියක අවන්හලෙක දි ත්සුකිකො ට පාසලේ පැරණි ගුරුවරයෙකු අහඹු ලෙස හමුවේ. මේ කෘතියට පසුබිම් වන්නේ ඔහු හා ඇය අතර දළුලන සියුම් හා අපුර්ව ආදර අන්දරයයි. සෘතුවෙන් සෘතුව ගෙවි යද්දි ඇය සහ ඇගේ ගුරුවරයා අතර සබදතාවය වෙනස් වෙමින් ඉදිරියට ඇදෙන අයුරු මේ සම්මානිත නවකතාවෙන් කියවේ….
ISBN – 9789557829869
ඉංග්රීසි න් ලංකාවට පැමිණි කාල වකවානුවේ ඉංග්රීසි ආණ්ඩු කාර වරයෙකුගේ තරුණ බිරිද ක් ලැරිස් ඩින් විසින් දියතලාවේ බංගලාවක් සාදව යි. එය එංගලන්තේ නොදියුණු ප්රාන්තයක පිහිටි ගොඩනැගිල්ලක හැඩය ගනී. එහෙත් තම සැමියාගේ අයහපත් ක්රියා කලාපය හේතුවෙන් හිත රිදවා ගන්න ක්ලැරිස් deen තම කුඩා පුතා එංගලන්තයට යවා සිය දිවි හානි කරගනී. ඉන් පසු බංගලාව අයත් කරගනුයේ එය බලාගැනීමට හිටි ඩයස් මහතාගේ දියණිය කාන්ති ඩයස් ය. බංගලාව අයති කර ගැනීමේ කු ට අදහසින් තවත් අයෙක් කාන්ති මරන්නට සැලසුම් කරයි. සියදිවි නසාගත්ත ද ක්ලැරිස් ඩින්ගේ ආත්මය බංගලාවෙන් ඉවත් වන්නේ නැත. ඇගේ ආත්මය බංගලාව පුරාම සැරිසර යි.
සිංහල පියෙකුට හා ඉංග්රීසි මවකට දා ව උපත ලැබූ විශ්මිතා මානසි දූ ල් වල නරියකන්ද බංගලාවට පිවිසෙන්නේ අහම්බෙනි. මෙතෙක් කිසිවෙකු ඉදිරියේ ප්රදර්ශනය නොවූ ක්ලැරිස් ඩීන් ගේ අද්බු ත ආත්මය විශ්මිතා ඉදිරියේ පෙනීසිටි යි.
ISBN – 978955 3099297
2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් කෘති 12 අතරට තේරුණු කෘතියකි.
ISBN – 9789550929405
හද කොයි වගේද කියලා ටෙලස්කොප් අරගෙන පෘථිවියේ ඉදලා බලන්න ඕනා නෑ. අපි ඒකේ ඇවිදලාම බලමු. රණගල මහතාගේ උපමාවට සියපත්ගේ මුවේ සොදුරු හසරැල්ලක් ඇදිණි
ඔව් සර් හද කොයි වගේද කියලා මං බලන්න පටන්ගන්නේ සිසිටිවි එකෙන්.
සුරුපි බුද්ධි අංශ නිලධාරිනිය දෙව්මි සියපත් ගේ රහස් පරික්ෂණ කතා මාලාවේ සිව්වැන්න
WhatsApp Us