Book information
Weight | 350 g |
---|
රු520.00 රු440.00
ISBN – 9558033650
ඔවුන් යුද වැදුණේ මව් බිම වෙනුවෙනි – They Fought for Their Country (Owun Yuda Wedune Mawu Bima Wenuweni)
Weight | 350 g |
---|
ISBN – 9789556562927
සිංහල කටන්දර – Sinhala Katandara
ISBN – 9789556779684
පාසල් දිවිය නිමවා වසර ගණනාවකට පසු එක්තරා රාත්‍රියක අවන්හලෙක දි ත්සුකිකො ට පාසලේ පැරණි ගුරුවරයෙකු අහඹු ලෙස හමුවේ. මේ කෘතියට පසුබිම් වන්නේ ඔහු හා ඇය අතර දළුලන සියුම් හා අපුර්ව ආදර අන්දරයයි. සෘතුවෙන් සෘතුව ගෙවි යද්දි ඇය සහ ඇගේ ගුරුවරයා අතර සබදතාවය වෙනස් වෙමින් ඉදිරියට ඇදෙන අයුරු මේ සම්මානිත නවකතාවෙන් කියවේ….
ISBN – 9789555709712
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789556911831
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
ISBN – 9789553490155
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ පළමු පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556778700
අපරාදෙ, ඒ නොවැම්බර් – Aparade, E November
ISBN – 9789556563306
මගේ දෙවියන් ඉන්නේ මේ නිල්පාට අහසේ මේ මහා මුහුදේ මේ හුලං අතරේ මේ ගහකොළ අතරේ කපිතාන් කිවා
මට එක හරියටම තේරුනේ නෑ තේරුම් ගන්න මං උත්සහ කලෙත් නෑ මට දෙවියෝ බුදුන් තියා කන්ද උඩරටයි රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබුනේ.
මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇග පුරා ඔහුගේ ඇගිලි තුඩු ගමන් කරනවා දැනුනා දියෙන් පෙගුනු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි නිල්පාට මුහුදයි එක් වෙන හැටි බලාගෙන හිටියා
ISBN – 9789559593056
ගිනි කන්දක් හරහා මිහිමඩල මැදට – ස්නේෆිල් ගිනිකන්දේ ආවාටය දිගේ පහලට බහින්න. මහා පොලව මැදට ඔබට ලගාවිය හැක
ලෝකය වටා අසු දවසකින් – මං කැමති රන් පවුම් 20000ක් ඔට්ටු අල්ලන්න. මම ලෝකේ වටේ ගිහින් එනවා දින අසුවකින්
ISBN – 9789551188556
හිට්ලර් ගේ මිනීමරු කම්හල තුළදී වේද්යවරයෙකු ඇසින් දුටු සාක්ෂි
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 08 – කෙටි කවි ලකුණ
Santhawa Kawya Rathnawali – Keti Kawi Lakuna
WhatsApp Us