Book information
Weight | 350 g |
---|
රු705.00
ISBN – 9786245664115
20 වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ දි , රජුන්ගේ විජිතයේ අඳුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ , අප්රසිද්ධ පාරාවෝ කෙනෙකු ගැන සෙවීම ඇරඹෙයි.
ඔහුගේ නම ටූටන්කාමන් ය. කානවන් සාමිවරයා සහ හොවාඩ් කාටර් නම් වු ඉංග්රිසි ජාතිකයන් දෙදෙනෙක් මේ අප්රසිද්ධ පාරාවෝ විශිෂ්ටයෙකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ
පළිගැනීම් , පාවාදීම් , විශ්වාසය කඩ කිරීම් අතරින් ඒ දෙදෙන තම මෙහෙයුම ජයග්රහනය කරා ගෙන යාමට සමත් වූහ.
Weight | 350 g |
---|