Book information
Weight | 350 g |
---|
රු600.00 රු510.00
ISBN – 9789551559922
මං කැත නිසා – Ugly (Man Katha Nisa)
Weight | 350 g |
---|
ISBN – 9789556562903
නෙල්ලි කැලේ වීරයෝ – Nelli Kale Weeraro
ISBN – 9789556860917
තොර්ග්රිමර් සහ සයිවුනා ගේ පුත්රයා වන එරික් බ්රයිට්අයිස්, අයිස්ලන්තයේ ඉපැරණි යුගයක විසූ අසීමිත ශක්තියේ හා පරිසමාප්ත පුරුෂ සෞන්දර්යක ප්රතිමුර්තියක් බදු තැනත්තෙකු විය. ඔහු ගේ ආදරය දිනා ගත් එකම යුවතිය බවට පත්වුයේ නොර්ස් දෙවිවරුන්ගේ පුජකවරයා ලෙසට කටයුතු කළ ප්රාන්ත නායක ඔස්මන්ඩ් ගේ දියණිය වු සුරුපි ගුඩ්රුඩා ය. ඇය ආදරය කලේ ද එරික්ටම පමණි.
ඔස්මන්ඩ් දාව , මුහුදුබත් වු නැවකින් දිවි ගලවා ගන්නා ලද ග්රොආ මන්ත්රකාරියට උපන් දියණිය වු සුරුපි ස්වොන්හිල්ඩ් ද එරික් ගේ ආදරය පැතුවත් ඔහු ගේ ආදරය හිමිවන්නේ ගුඩ්රුරුඩාට පමණි. මෙයින් කොපයට පත් වෙන ඇය, එරික් තමා සතු කරගැනීම සදහා මවගේ ද සහය ඇතිව භයානක කුමන්ත්රනයක් දියත් කරන්නි ය.
එහි අවසානය බවට පත්වන්නේ, නිතියට එරෙහි වුවකු බවට පත්වෙන එරික් බ්රයිට්අයිස් ට වයිකිං මුහුදු චාරිකාවක යෙදීමට සිදු විමයි. ඇය මේ සියල්ල කරන්නේ අවසනයේ එරික් තමා සතු කර ගැනිමේ අදහස ඇතිව වුවත් ඇයට මෙම පෙම් සටනින් ජය ගත හැකි වේ ද?
ISBN – 9789557080857
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789556912111
පොත් කියන්නේ සල්මා අපිට තියන එකම සැනසීම.පොත් නැතිව අපි අමතක කිරීම හා සමාව දීම කරන්නේ කොහොමද?
ඔබ දත් නැති කෙනෙක්ට මස් දෙනවා. කන් විදලා නැති කෙනෙක්ට කරාබු දෙනවා.
ISBN – 9789550225576
ඩග්ලස් ගගට බැස්සේ වැලි කූඩ ගොඩදාගන්නය. බකිනිලන්ද තොටුපලට මෙහායින් ගං දියේ කිමිදී වැලි කූඩය පුරවමින් උන් ඩග්ලස් එකවරම තිගැස්සිණ. ඔහුට තරමක් නුදුරින් සුදුපාට ජ්යාවක් දිය යටය. පේන හැටියට කවුරුන් හෝ දියයට හැංගි තමා දිහා බලා ඉන්නවා වගේය
මොකාද බොල මා එක්ක හැංගිමුත්තන් කරන්නේ..
ISBN – 978955
ජුලි 5 වෙනිදා නිකුත් විමෙන් අනතුරුව ප්රවාහනය කරනු ලැබේ,
මේ සමගම මහින්ද ප්රසාද මස් ඉඹුල මහතාගේ අනෙක් නවකතා ද මිලට ගත හැක
https://bookrack.lk/product-category/authors/mahinda-prasad-masimbula/
මාර්ටින් වික්රමසිoහ මහතා රචිත නවකතා එකතුවක් වට්ටම් සහිතව ගෙන්වා ගන්න
මිරිගුව
සොමාශිතා
ලීලාකළුනික සෙවිම
අපේ ගමරොහිණි
අයිරාන්ගනිකලියුගය
යුගාන්තයකරුවල ගෙදර
විරාගයගම්පෙරලිය
උපන්දා සිටමඩොල් දූව
බව තරනය
WhatsApp Us