Book information
Weight | 350 g |
---|
රු500.00 රු450.00
ISBN – 9789553727077
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556564105
මාපලගමයාගේ චාරිකා සටහන් – 4 : එදා බුරුමය අද මියන්මාරය – Eda Burumaya Ada Myanmaraya
ISBN – 9789558425915
එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේදී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශල්‍යාගාර අංක 8 දී සිහි සුන්ව සිටි ඔවුහු තේරුම් ගත නොහැකි බිහිසුණු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණ. සියලු බාධක මැද මේ අබිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයට සිදුවන්නේ කුමක්ද ?
ISBN – 9789556565973
බැංකුවක් , තම කාර්ය මන්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක්ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන , ශාඛා කළමනාකාර රොගර් මර්ගට්රොයිඩ හා තරුණ ජෝන් හිගින්ස්ට එම වසරේ හිමිවේ. ඔවුනට හිමිවුයේ මුරුසියේ වෙරළාසන්න හෝටලය සතියක නිවාඩුවකි. මේ නිවාඩුව ගත කිරීමට මාර්ගට්රොයිඩ මහත්මියද එක්වෙයි. වසර විස්සකට පෙර විවාහ වු මර්ගට්රොයිඩගේ බිරිද වු එඩ්නා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන්නියකි. මාර්ගට්රොයිඩ් වෙරලේ හිදගෙන සිටින අතර එඩ්නා කලේ ඇය ගෙන ආ නවකතා පොත් කියවීමයි. ඔහු කලේ ඔහුගේ බිරිද කී දේය, එහෙත් අවසාන දිනයේ සිදුවන්නේ කුමක්ද?
තිමෝති හැන්සන් ධනවතෙකු වුවද පිලිකා රෝගයකින් පෙලෙන්නෙකි. ඔහුගේ එකම නෑයා වු සොහොයුරිය හා ඇයගේ පවුලේ අයට ඔහුගේ කැමත්තක් නොවිය. ඔහු තම අන්තිම කැමත්ත සොහොයුරියට ලියා දිවි නසා ගනි. තම අන්තිම කැමත්ත ක්‍රියාත්මක කිරිමේ බලධාරියා වු නිතිඝායා තිමොති හැන්සන්ගේ අන්තිම කැමති පත්‍රයේ කොන්දේසි කියවා එවා ඉටුකොට අවසන් වන විට ඇයට දේපලින් හිමිව තිබුනේ කුමක් ද?
ISBN – 9789556973013
ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදනියක වු රිචිකා ක්ලයින්බර්ගේ මරණය ගැන පරික්ෂණ පැවත්වීමේ වගකිම ජෙරුසෙලම් පොලිසියේ අරි බෙන්-රොයි ට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුනේ ජෙරුසෙලමේ ආමේනියම් පල්ලියේදිය. නිර්භිත ලෙස කරුණු හෙලිකිරිම නිසා ක්ලයින්බර්ග්ට ඉහල බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම් , ඊශ්‍රායල් රජයේ නිළධාරින් සහ රුසියානු මාෆියාව ද ඒ අතර විය.
මතුව තිබු බාදක මැද බෙන්-රොයි ඔහුගේ පැරණි මිතුරෙකු වු ලුක්ෂොර් පොලිසියේ යුසුෆ් බලිෆාට දුරකතන ඇමතුමක් දි මෙම විමර්ශනයට තමාට සහය වෙන මෙන් ඉල්ලා සිටියේය. දරුණු අනතුරක් නිසා තමාගේ පුතා අහිමිවි තිබුනත් ඔහු එලෙස සහය ලබාදිමට කැමත්ත පල කල අතරම,
මෙලෙස ඝාතනයට ලක්වු ක්ලයින්බර්ගේ මරණයට පෙර ඇය විමර්ශනය කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැනද තොරතුරු හඹා යාමට මේ දෙදෙනාට සිදුවේ. පැරැනි පොත් පත් වල සදහන් රන් ආකරයක් අනාවරණය කරගැනිමට මේ අබිරහස් ලෙස මියගිය ඊජිප්තුවේදියාට හැකියාව ලැබි තිබුනාද? ඒ රන් ආකරය ඔහු ගැන විමර්ශනය කල රිව්කා ක්ලයින්බර්ගේ මරණයටත් හේතුවක් විය හැකිද? එසේත් නැතිනම් බලාහත්කාරයෙන් රැගෙන එන තරුණියන් ගණිකා වෘත්තීයේ යොදවන්නන් ගැන තොරතුරු අනාවරණය කර ගැනිමට ගත් උත්සහය මේ මරන වලට හේතුවක් වුනාද?
ISBN – 9789551602253
දෝණි….
ඔයාට එන්නම වෙනවා….
මං එන්නේ නෑ දෙනුවන්
ඔයා ඔය හීනෙන් අයින් වෙන්න
මං කවදාවත් අප්පච්චිට දුකක් දෙන්නේ නැ.
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
WhatsApp Us