Book information
Weight | 350 g |
---|
රු515.00
ISBN – 9789550201860
ගැමි පරිසරය වික්‍රමසිංහ කෙරෙහි පැවැත්වූ බලයත් ඒ පරිසරයේහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ හැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරුපනය කරන්නේ තමා කල පින් පව් නොසගවා කියන මමත්වයෙන් තොර දරුවෙකු ලෙසිනි.
Weight | 350 g |
---|