Book information
Weight | 350 g |
---|
රු300.00 රු240.00
ISBN – 9789556777369
උසස් පෙළ කෙටිකතා – Usas Pela Ketikatha
Weight | 350 g |
---|
ISBN – 9789553300898
නිදහස , සමානාත්මතාව , සහොදරත්වය හො මරණය , ප්‍රන්ශ විප්ලවය පිළිබද ලියවුනු සම්භාව්‍ය නවකතාවකි
ISBN – 9789555707541
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789557080321
තාත්තලා එක එක හැඩයෙන් සහ එක එක හැඩයෙන් සහ එක එක තරමින් ලැබෙනවා. තරබාරු තාත්තලා ඉන්නවා. කෙට්ටුම කෙට්ටු තාත්තලා ඉන්නවා
ISBN – 9789556565164
වන සංග්‍රාමය – Ivanhoe
ISBN – 9789553524003
මගේ රවීන්..
ඔයා විශ්වාස කරනවාද සිද්ද වෙච්ච කිසිම දෙයක් එහෙම උනේ මගේ කැමත්තෙන් නෙවෙයි කියන එක.. ඒත් ඇත්ත කතාව දැන් ඔයාගේ පුංචි රෝස මල වන්චාකාරයෙකුට අහුවෙලා තැලිලා පොඩිවෙලා ගිහින් ඉවරයි කියන එක. විතරයි. මන් ඔයාත් එක්ක එකතුවෙලා හදන්න හිතාගෙන හිටපු සිහින මාලිගාව මගේ ඇස් ඉස්සරහම බොදවෙලා ගියා රවීන්….
ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ උපන්න සෙනහස තාමත් එහෙමමයි. මට කියන්න රත්තරන්.. දුක හිතෙන හැමදේම අමතක කරලා ඔයා ලගට දුවගෙන ආවොත්…. ආයෙත් ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඔය පපුව ගැහෙන වාර ගණන් කරන්න…. ඔයාගේ හුස්ම වල සුවද විදින්න,… ඔයාගේ උණුසුම සුවය විදින්න…
එකම එක වතාවක්…. එක වතාවක් විතරක්ම,… ආදරයෙන් ඔය පපුවට තුරුල් වෙන්න මට ඉඩ දෙනවාද රවීන්….
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
ISBN – 9789556563511
සිංහ ධේනුව මමයි – My Feudal Lord
ISBN – 9789555519892
ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වන රිඩිත් නෙස්බට් විසින් 1906 දී ලියා පලකරන ලද The Railway Children නමැති නවකතාවේ සම්පුර්ණ සිංහල පරිවර්තනය වේ.
මෙම කෘතියෙන් කියවෙන්නේ පියාගේ හදිසි අතුරුදහන් වීමෙන් පසු සිය දිරිය මව සමග දුම්රිය ස්ථානයක් අසල නිවෙසක පදිංචියට පැමිණ නව ජිවිතයක් අරබන දරුවන් තිදෙනෙකුගේ රසබර ජිවිත කතාවයි
ISBN – 9789556564600
මිහිරංගි සහ මධුරංගි – Mihirangi Saha Madhurangi
WhatsApp Us